එක-මට එහෙම හිතෙන්නේ නෑ බං. මොකද මම හෙණ ආඩම්බර පොරක් අවංකව ම ගෑණු ඉස්සරහ. නිකං හිගන්න වගේ ගෑණු පස්සේ යන්න මට බෑ. මම යන්නෙත් නෑ. ගෑනු කැමති ආත්මෙ බල්ලට දාල උන් පිටිපස්සෙ දණින් වැටීගෙන එන මිනිස්සුන්ට. ඉතිං ගෑනු මට කැමති නෑ මං හිතන විදියට.
දෙක- ඇසිස්ටන්ට්ලා එක්ක හුටප්පර හදා ගත්තාම උන් එනව මචං ගෝණි...