සමහර පාරවල්

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,775
    1
    9,592
    113
    colombo
    PXL-20221205-085831313-01.jpg

    සමහර පාරවල් තියෙනවා ඒවා එක්ක ලස්සන මතකන් බැඳිලා තියෙනවා. මේත් එහෙම පාරක් පොඩිකලෙ අපි මේ පාරේ පුංචිලාගේ ගෙදර යනවා ආච්චි එක්ක පයින්ම. කාලෙකට පස්සේ ආයෙත් ඒ පාරේ අද ගියා.ඒ යනකොට මාරම Nostalgic ගතියක් දැණුනේ කියන්න තේරෙන්නෑ 🥺🥺
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මටත් තියෙනවා එහෙම තැන් ගොඩක්. ආයෙත් ඒ පාරවල් වල යද්දී දුකක්ද සතුටක්ද පාළුවක්ද කියලා නොතේරෙන අමුතුම හැගීමක් දැනෙනවා

    මේ ඉරහඳ යට හමුවී
    ආදරයෙන්
    කතා කරපු අය
    සෙනෙහේ වඩපු අය
    ළඟ පාතකවත් නෑ ☹️☹️
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    ඒකාලෙත් ඔහොම කොන්ක්‍රීට් කරලද තිබ්බෙ
     
    • Like
    Reactions: tupac97

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,775
    1
    9,592
    113
    colombo
    මටත් තියෙනවා එහෙම තැන් ගොඩක්. ආයෙත් ඒ පාරවල් වල යද්දී දුකක්ද සතුටක්ද පාළුවක්ද කියලා නොතේරෙන අමුතුම හැගීමක් දැනෙනවා

    මේ ඉරහඳ යට හමුවී
    ආදරයෙන්
    කතා කරපු අය
    සෙනෙහේ වඩපු අය
    ළඟ පාතකවත් නෑ ☹️☹️

    ow ban e feeling eka kiyanan therenne na

    api podi kale thibba samahara kada thama ehemamai.

    ewa dakkama amuthui.

    ow ban sirawatama
    ඒකාලෙත් ඔහොම කොන්ක්‍රීට් කරලද තිබ්බෙ

    ethakota nam concrete karala thibbe na
     
    • Like
    Reactions: Ryan08

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    PXL-20221205-085831313-01.jpg

    සමහර පාරවල් තියෙනවා ඒවා එක්ක ලස්සන මතකන් බැඳිලා තියෙනවා. මේත් එහෙම පාරක් පොඩිකලෙ අපි මේ පාරේ පුංචිලාගේ ගෙදර යනවා ආච්චි එක්ක පයින්ම. කාලෙකට පස්සේ ආයෙත් ඒ පාරේ අද ගියා.ඒ යනකොට මාරම Nostalgic ගතියක් දැණුනේ කියන්න තේරෙන්නෑ 🥺🥺
    පොටෝ එකේ බාගයයි නේ එවලා තියෙන්නේ ...
    stock-photo-gay-couple-walking-away-together-on-spring-road-374495932.jpg
     
    • Haha
    Reactions: rukshrulz