අපි දහය වසරේ ඉන්නකොට අපේ පංතියට අලුතෙන් කෙල්ලෙක් ආවා වෙන ඉස්කෝලෙක ඉඳලා. ඒකිට හැමෝම කිව්වේ චූටි කියලා ඇත්තටම ඒකි ටිකක් කොටයි. කොල්ලෝ හැමෝම වගේ මේකිට වහ වැටිලා හිටියේ. කොටින්ම කියනවා නම් ඒකි තමයි ඉස්කෝලේ කොල්ලන්ගේ (අයියලාගේ පවා) සිහින කුමරිය වෙලා හිටියේ. (මම ඇරෙන්න) හැබැයි ඒකි නෙමෙයි කොල්ලෙක්...