අනිවා අදහස ආපු ගමන් කියල දානවා![]()
එළ එළ මල්ලි එහෙනම් බලමුකො ඔයාගෙ නියං කවිය

අනිවා අදහස ආපු ගමන් කියල දානවා![]()

මාත් එක්ක වලි දාගත්තොත් උයා කම්මැලිකම නෙමේ එළකිරියෙනුත් යයිම්ම්ම්... අපි වලියක් දාගමු...හාද? ඊට පස්සේ හොඳට රණ්ඩු වෙමු...
එතකොට කම්මැලිකම යයි....![]()

එළ එළ මල්ලි එහෙනම් බලමුකො ඔයාගෙ නියං කවිය![]()
එල එල නියගේ ආපුවම කියල බලමු![]()
යාළුවා;16745955 said:මාත් එක්ක වලි දාගත්තොත් උයා කම්මැලිකම නෙමේ එළකිරියෙනුත් යයි![]()

ගෑල්ලමයි හරි ආසයි කවි අහන්නදැනට එහෙනම් ගැහැණු ළමයින්ට කවි කිය කිය ඉන්නකො

ගෑල්ලමයි හරි ආසයි කවි අහන්න![]()


නෝනගෙ ආලේ ගේ මැද සාලේ. අපි දෙන්නගෙ ආලේ මෙන්න කුස්සිය මුල්ලේ…අපෝ නැ... සාලේ විතරයි...![]()
යාළුවා;16746066 said:නෝනගෙ ආලේ ගේ මැද සාලේ. අපි දෙන්නගෙ ආලේ මෙන්න කුස්සිය මුල්ලේ…
යාළුවා;16746126 said:එලකිරිය වැඩ කරන්නෙ නැතුව ගියා නේද ටික වෙලාවක්![]()
මම හීනෙන් අපේ ලෝකෙ සායම් කලාආලෙන් වේලාගන්න කෝලම් කලා...
සිත ආලෙන් මුදාගන්න මායම් කලා...
ලියන්නට බැරිව ලතවුණු
සිතින් පනින දහසක් සිතුවිලි
අමනාප සිතට ඔච්චම් කරමින්
වෙර දරයි තනන්නට කවියක්
එලිවැටත් අවි දරා පැන ඒවී
පදවැල් ද හෝ ගාල කියවාවි
ගාලගෝට්ටියක් හිත ඇතුලෙ
අහෝ කලලයක්වත් නොවූ
මගෙ කවිය
කවි වලත් ගොඩක් ප්‍රභේද තියෙනවා. ඒ වගේමයි කවි ලිවීමේ රීති තියෙනවා ඒවා පොඩ්ඩක් අධ්‍යනය කරොත් ලියන්න බැරිකමක් නෑ
මම ලියන ඒවා වලත් වැරදි ඇති. මොකද මං ලියන්නෙත් රීති බලල නෙවෙයි. ගුණසේන එකේ පොතක් තියෙනවලු "හරියටම කවි හදන හැටි" කියල. උනන්දුවක් තියේ නම් පොඩ්ඩක් හොයල බලන්න
යාළුවා;16746161 said:මම හීනෙන් අපේ ලෝකෙ සායම් කලා
ඔබ සායම් මකාලන්න වෑයම් කලා...
මම දෑසින් කලා ඔබට පෙම් යෝජනා
ඔබ කලා යෝජනා වලට චෝදනා
මම මෑතින් ඉඳන් වින්ද ඉන් වේදනා
ඇයි ඔයා බැලුවෙ ඇස් දිහා මගේ නාඩනා...
පෙම් වසන්තේ ඇවිත් නැද්ද තාමත් ඔහේ
පාලුයි වගේ නැද්ද තාමත් හිතේ
වසන්තේ ඇවිත් බොහොම කාලයක් මෙහේ
අපේ ආදරේ භාවනාවක් වගේ...
