rathnege kepa weemath dal thread ekak dahanko.... matath ekata comment karanna thiyenawa![]()







මොනව වුනත් පොර කරල තියෙන්නෙ මහ ජරා වැඩක්.. මේ ගොඩ පයයි වල පයයි ඉන්න නාකි උන්දැලට ලමිස්සියො බලල සංතර්පණය වෙන්න අවස්ථාව දීල, ඒක ධර්මය විසින් (ස්භාවධර්මය විසින් හෙන ගහල) කෙළ කරාට පස්සෙත් ආයිත් ඒක යථා තත්වෙට පත් කරල ඒ පව්කාර කමම ආයිත් කරපු එක නන් පට්ට චා....



බම්ප් කරපු සියලු ම අනාත තුතුළන්ට මාගේ හද පිරි මෙව්වා එක!!!!


දේදුණුට කියලම වර.....ඔය මෙව්වා එක වැඩක් නෑ මමත් එනවා වෙලාවක ඔය කියන ලමිස්සියෝ බලාගන්න හරිය........![]()
