තෝ දැන් ඩ්රයි සීසන් නේහ් ගත කරන්නේ.....& උඹ දැන් නාකියි බං.....කොණ්ඩෙත් පැහිල නේහ්මට කොහොමද යකූ මේ ත්රෙඩ් එක මිස් උනේ?? ශික්!!!
කාලෙකින් කාටවත් දෙසන්න උනෙත් නෑ බං.. අපරාදේ..
බඩෝ... දැං මොකද්ද වෙන්න ඕනේ මුට? අමතන්නද? වැඩක් නැද්ද???
ඒකයි මිස් වෙලා තියෙන්නේ





ඇමසියා ඉන්නේ වරායේ කරවල ස්ටෝරුවෙනේ බං..... ඌ අනික එල්ලි එල්ලි යන්නේ අපේ දන්ත නාරායන එක්ක විතරයි..... 