ගැහැණු ළමයි කොහොමත් ඉක්මනට ජෙලස් වෙනව. ඒ වෙලාවට ඒ කෙනා හෙන අප්සෙට් යනව. ඒක එයාලගෙ හැටි. හැබැයි ඔන්න පිරිමි ළමයෙක් ජෙලස් වුණොත් ගොඩක් ගැහැණු ළමයින්ට තරහ යනව ඒ ගැන. ඕක දැනගෙන තමයි ඉතින් ආදරය කරන්න ඕන.
දැන් ඉතින් එයා ශේප්නම් වැඩේ අවුලක් නැහැනෙ. ඔයාගෙ හිත අප්සෙට් එයාට බැන්න නිසා ද? නැත්තම් එයා ඔයාව විශ්වාස නොකර නිසා ද?
බැනපු නිසා.....
kellawa wunath 100% wiswasa karanna epa ban.
mama nam me loke 100% wiswasa karane mage ammawa withrayi.
2010 seen ekakta wiswasaya pilibadha gataluwak enwanam
kella uba ekka digatama idhiyi kiyala mata nam hithenne nae![]()
සහතික ඇත්ත මචන්..... රෙප්+++

taraha yana ekasadaranai eyata e oyata eya adare nisa.oyath nikan wedak nathi prashna ne da ganne
onna denna ikmanatamarry karanna.etakot okkomaprashna iwarai
ara tawa kellek innawa kiwwaneh eyata mokada une
අපෝ තව කෙල්ලෙක්????


මේ මොන සහ ගහන කථාද???
මට දැන් තේරෙනවා මේ තනිකඩ ජීවිතේ අගේ.....
අද party එකේදි අනිවා පෙවෙනවා වැඩිපුර.....


thava 10000 oona

මට කේන්ති ගිහින් මම බැන්නා ලොවෙත් නැති වෙන්න.affair එක නවත්තමු කිවූවා මට තද වෙලා....
එයාට විශ්වාසය පිළිබඳ ගැටලුවක්ලු....
