|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මචන්ලා පොඩි අවුලක්...... දන්නවනේ මගේ කේස් එක. මම කොච්චර හිත හැදුවත් එයා තනියෙන් හිතලා හිත රිද්දගෙන මගෙත් එක්ක දවස් ගණන් කථා නොකර ඉන්නවා.:(no reply from her... මම මැරීගෙන msg /call කලාට පොඩ්ඩක්වත් reply කරන්නේ නෑ.ඔන්න දවස් 3 කට පස්සේ අද කථා කලා.අද කථා කරලා ගොඩක් ගැඹුරින් කථා කලා... එයාට නිදහසේ ඉන්න ඕන කිව්වා.:dull:වෙච්ච ප්‍රශ්ණ එක්ක එයාගේ හිත හරි නෑලූ.අපි කොච්චර කථා කලත් හිත් රිදෙන එකලු වෙන්නේ....:( එයාට ගෙදරින් ලොකු බලපෑමක් තියෙනවා කිව්වා මාව අමතක කරන්න කියලා.නිතර 4n එකේ ඉන්න එකට case කිව්වා.මගෙත් එක්ක තව දුරටත් සම්බන්ධයක් තියෙනවා කියලා දැන ගත්තොත් කේස් කිව්වා.:(මට ප්‍රශ්ණයක් ඇති නොවෙන විදියට වැඩ කරන්න කිව්වා. මට මගේ ජොබ් එක පැත්තෙන් ඉස්සරහට යන්න කිව්වා.ලස්සනට හොඳට ඉන්න කිව්වා.... මේ ප්‍රශ්ණය කාලයට බාර දෙමු කිව්වා.කාලය විසඳයිලු.... මම ඒකට එකඟ උනා.ඒ උනත් මට ලොකු බයක් දැනෙනව එයාව වෙන කෙනෙකුට අයිති වෙයි කියලා.:(:(:(එයාගේ හිත වෙන කෙනෙකුට ගියොත්....:( මම ඒක එයාට කිව්වා... ඒ බය මට තියෙනවා මචන්ලා... කොල්ලනේ මට උදව් කරපල්ලා. මම මොකද කරන්න ඕන...? කාලයට ඉඩ දීලා බලා ඉඳීමේන් ප්‍රයෝජනයක් වෙයිද..?:confused:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    කෙල්ලව අමතක කරපන්
    උඔට පුලුවන් ඒක කරන්න
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    reverse-1250181970_cat_doing_the_laundry.gif
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මචන්ලා පොඩි අවුලක්...... දන්නවනේ මගේ කේස් එක. මම කොච්චර හිත හැදුවත් එයා තනියෙන් හිතලා හිත රිද්දගෙන මගෙත් එක්ක දවස් ගණන් කථා නොකර ඉන්නවා.:(no reply from her... මම මැරීගෙන msg /call කලාට පොඩ්ඩක්වත් reply කරන්නේ නෑ.ඔන්න දවස් 3 කට පස්සේ අද කථා කලා.අද කථා කරලා ගොඩක් ගැඹුරින් කථා කලා... එයාට නිදහසේ ඉන්න ඕන කිව්වා.:dull:වෙච්ච ප්‍රශ්ණ එක්ක එයාගේ හිත හරි නෑලූ.අපි කොච්චර කථා කලත් හිත් රිදෙන එකලු වෙන්නේ....:( එයාට ගෙදරින් ලොකු බලපෑමක් තියෙනවා කිව්වා මාව අමතක කරන්න කියලා.නිතර 4n එකේ ඉන්න එකට case කිව්වා.මගෙත් එක්ක තව දුරටත් සම්බන්ධයක් තියෙනවා කියලා දැන ගත්තොත් කේස් කිව්වා.:(මට ප්‍රශ්ණයක් ඇති නොවෙන විදියට වැඩ කරන්න කිව්වා. මට මගේ ජොබ් එක පැත්තෙන් ඉස්සරහට යන්න කිව්වා.ලස්සනට හොඳට ඉන්න කිව්වා.... මේ ප්‍රශ්ණය කාලයට බාර දෙමු කිව්වා.කාලය විසඳයිලු.... මම ඒකට එකඟ උනා.ඒ උනත් මට ලොකු බයක් දැනෙනව එයාව වෙන කෙනෙකුට අයිති වෙයි කියලා.:(:(:(එයාගේ හිත වෙන කෙනෙකුට ගියොත්....:( මම ඒක එයාට කිව්වා... ඒ බය මට තියෙනවා මචන්ලා... කොල්ලනේ මට උදව් කරපල්ලා. මම මොකද කරන්න ඕන...? කාලයට ඉඩ දීලා බලා ඉඳීමේන් ප්‍රයෝජනයක් වෙයිද..?:confused:
    මම එදා කිව්වේ
    කෑදයි රැවුලයි දෙකම නම් එකට බේරගන්න බොහොම අමාරුයි මචන්
    රැවුල කපල ආවොත් කෑද බේරගන්න පුළුවන්වෙයි කියල හිතනවා ;);)
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මම එදා කිව්වේ
    කෑදයි රැවුලයි දෙකම නම් එකට බේරගන්න බොහොම අමාරුයි මචන්
    රැවුල කපල ආවොත් කෑද බේරගන්න පුළුවන්වෙයි කියල හිතනවා ;);)

    නැහැ මල් බබා දැන් රැවුල කපලා ඉන්නේ. එක හිතින් එක්කෙනයි. ඒ කෙනත් දැන් ගනන් උස්සනවා බන්.... ඒකයි අවුල මට. :dull:
     
    Status
    Not open for further replies.