1. tupac97

    ශ්‍රී ලංකා මුද්‍රණ

    ශ්‍රී ලංකා මුද්‍රණ ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනයේ කරන්න හොඳම කෝස් එක මොකක්ද?? ජොබ්ස් තියෙන හොඳම එක???
  2. tupac97

    ඉරිසියයි බන්

    මේ අතැරලා දැම්මේ කීවෙනි එකද, උන් ඔක්කොම ස්ට්‍රේට් අනේ මන්දා, මාර දුකයි :(
  3. tupac97

    dialog 4G issue

    ඩයලොග් 4g රවුටරයක් ගත්තා ඒත් සිග්නල් කනු දෙකක් වගේ අහුවෙන්නේ ඒත් ජනේලේ උඩට දැම්මහම ස්පීඩ් එක 1mb එන්නෙ නැහැ download manager එකේ, දැන් මොකද බන් කරන්නේ??? :(
  4. tupac97

    හැම තැනම හිටියේ කොල්ලෝ

    හැම තැනම හිටියේ කොල්ලෝ උඹලාගේ හීන වල කෙල්ලෝ ඉන්න තැන්වල මගේ හීනවල හිටියේ කොල්ලෝ මුලින්ම ආදරයක් ඇති වුණේ කොල්ලෙක් ගැන හැම ෆැන්ටසියකම හිටියේ එක එක කොල්ලෝ (කාලෙන් කාලෙට) මූ නම් හරිම සෙක්සි කියලා හිතුනේ කොල්ලෙක් ගැන මුලින්ම කිස් කරන්න හිතුනේ කොල්ලෙක්ව උඹලාගේ අනාගතේ කෙල්ලෙක් එක්ක ඉන්නවා සිහින...
  5. tupac97

    කබර වලට බෙහෙතක්

    කබර වලට බෙහෙතක් අපේ ගෙවල් පැත්තේ අක්කා කෙනෙක් ඉන්නවා ඒකිට ඔය කබර කියන ලෙඩේ හැදිලා තාම පැතිරිලා නැහැ බෙහෙත් ගත්තත් අඩු වෙලා නෑ, මේක හොඳ කර ගන්න විදියක් කියහල්ලාකෝ කලවා වල ලප දෙකක් තුනක් වගේ තියෙනවා
  6. tupac97

    මව්බිම පත්තරේ නිසා මදුරුවෝ

    මව්බිම පත්තරේ නිසා මදුරුවෝ අඩේ මම හිතුවේ මේක ජෝක් එකක් කියලා ඒත් මේ සතියේ මව්බිම පත්තරේ ට පැඟිරි තෙල් දාලා අද ගෙදර අහලකවත් මදුරුවෙක් නෑ හොයා ගන්නවත් , උඹලත් ගෙනත් බලපන්
  7. tupac97

    ඩයලොග් එකෙන් බෑන් කරලා

    ඩයලොග් එකෙන් බෑන් කරලා Xhamster වගේ porn සයිට් ගොඩකට ඩයලොග් වලින් කනෙක්ට් වෙන්න බෑ මේ අවුල තියෙන්නෙ ඩයලොග් වලට විතරයි, හච් වලින් එහෙම ඕන ඉව්වකට ගියෑකි, ඩයලොග් එවුන්ගෙ පුක කසනවද බන් මෙච්චර රුදාව???
  8. tupac97

    chandler friends

    Friends එකේ චැන්ඩ්ලර් මාර සෙක්සියිනේ මුල් සීසන් වල <3 <3
  9. tupac97

    එය යහපාලනය නම් විය

    එය යහපාලනය නම් විය යහපාලනය ගේන්නට දතකෑ වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, පොදු අපේක්ෂකයාව සිටි සමයේ නිතර නිතර මිමිණූ මන්ත්‍රයක් වූයේ "ප්‍රජාතන්ත්‍රවාදයයි" "අපි මේ රටේ නැවත ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය කරන්න ඕනි" මේ එතුමාගේ මැතිවරණ වේදිකාවල නිතර නිතර ඇසුණු ශෝකාලාපයි, අපේ උගත් බුද්ධිමත්...
  10. tupac97

    උණුසුම

    ඇයි බන් සමහර එවුන්ගෙ ඇඟවල් හෙණම රස්නේ???? (උණ ගැනිලා නෙමෙයි)
  11. tupac97

    උඹලා තාම virgin ද???

    Virgin ද නැද්ද කියලා කියාගෙන පලයල්ලා
  12. tupac97

    චූං පාන් අයියා

    චූං පාන් අයියා හම්මෝ අපේ පැත්තේ අළුත් චූං පාන් අයියා <3 <3
  13. tupac97

    යහපාලනය ජාතිවාදය පතුරවයි!

    යහපාලනය ජාතිවාදය පතුරවයි! මෛත්‍රිපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ, චන්ද්‍රිකා බණ්ඩාරනායක ඇතුලු යහපාලන සෙට් එකම ජාතිවාදය පතුරනවා හැබැයි ඒ වෙනමම විදිහකට , සාමාන්‍යයෙන් ජාතිවාදීන් කිව්වෙ සිංහල ජාතිය වෙනුවෙන් කතා කරන පිරිසටනේ, ඒත් යහපාලන සෙට් එක කරන්නෙ, සුළුජාතින්ව සිංහල මිනිස්සුන්ට එරෙහිව...
  14. tupac97

    කොයිකද හොඳ?

    යූත් එකේ ඉංග්‍රීසි ඩිප්ලෝමාවද?? ඕපන් යුනි එකේ ඉංග්‍රීසි ඩිප්ලෝමාවද??
  15. tupac97

    ඇයි මෙහෙම හිතෙන්නෙ?

    ඇයි මෙහෙම හිතෙන්නෙ? මොනවා හරි දෙයක් කරනකොට වටේ ඉන්න මිනිස්සු මං දිහා බලාගෙන ඉන්නවා, හොරෙන් කතා කරනවා, හිනා වෙනවා වගේ හිතෙන්නෙ ඇයි?? මේ මඟුල නිසා මට වාහනයක් එලවන්නත් ලැජ්ජයි වගේ
  16. tupac97

    වෛරයට ලක්වුණු ඇල්බේනියාව

    වෛරයට ලක්වුණු ඇල්බේනියාව රටේ නම තමයි ඇල්බේනියාව, ඇල්බේනියාව යුරෝපා රටක් , ජනගහනය 2,876,591 පමණ වෙනවා, දුප්පත් ඇල්බේනියාව යුරෝපා සංගමේ තියෙන දුප්පත්ම රටවල් වලින් එකක් හැමෝම තරහයි ඇල්බේනියාවත් එක්ක යුරෝපයේ තියෙන ගොඩක් රටවල් තරහයි විශේශයෙන් සර්බියාව, මැසිඩෝනියාව වගේ රටවල්, හේතුවක් නැතිව...
  17. tupac97

    ක්‍රශ් එක

    ක්‍රශ් එකයි ආදරයක් ඇති වෙනවා කියන එකයි දෙකක්ද?? විස්තර කරන්න
  18. tupac97

    පලි ගනිමු (මොළයෙන්)

    පලි ගනිමු (මොළයෙන්) 2013 ආපු සුපිරි කතා මාලාවක් ගැන මේ කියන්න යන්නේ, කතාවෙ නම House of cards, ප්‍රධාන චරිතය තමයි ෆ්‍රැන්සිස් අන්ඩර්වුඩ් (ෆ්‍රෑන්ක් අන්ඩර්වුඩ් කියලත් කියනවා) කතාව පටන් ගන්නෙ මෙහෙමයි ඇමරිකාවෙ ජනාධිපති වරණයෙන් දිනලා අලුත් ජනාධිපති කෙනෙක් පත් වෙනවා, ෆ්‍රෑන්සිස් එහෙමත් නැත්තන්...
  19. tupac97

    වස්ති

    නිකමට අර වස්ති කියන එවුන්ගේ වීඩියෝ එකක් බැලුවා (ඊට කලින් කවදාවත් බලලා නෑ) ඒවට හිනා යනවද බන්??? ජනප්‍රිය වෙන්න මොනවා හරි කටට එන දෙයක් කියනවා වගේ මට නම් තේරුණේ?????
  20. tupac97

    පණ්ඩිත ටෝක්ස්

    උබලා කැමතිද අර පේජ් වල යන ලොකු ටෝක්ස් වලට ?? මට නම් හිනා යනවා දැක්කම

    No contents