1. tupac97

    කේන්දර බලන අය ඉන්නවාද??

    කේන්දර බලන අය ඉන්නවාද?? මේකේ කේන්දර බලන කවුරු හරි ඉන්නවාද?? මගේ කේන්දරේ 7,4,10 කොටු හිස් , පොටෝ එකක් එව්වොත් කේන්දරේ බලලා දෙන්න පුලුවන් කාටද??
  2. tupac97

    භාහිර උපාධි

    භාහිර උපාධි රෙජිස්ටර් කරල ඉවරද??
  3. tupac97

    ගොං කතා කිහිපයක්

    ගොං කතා කිහිපයක් සමලිංගිකත්වය: නිතර කියැවෙන ගොං කතා 1. "සමලිංගිකත්වෙට ඇබ්බැහි වෙනවා නේද පුතේ!? පව් අහිංසක තරුණ ළමයි " ----- සමලිංගිකත්වයට කිසිවෙකු 'ඇබ්බැහි' විය නොහැක. ලිංගික ක්රියාවන්ට නම් ඇබ්බැහි විය හැකි අතර, එය සම නොව, විෂම ලිංගික ක්රියා වලට ද අදාල වේ. 2. 'සමලිංගිකත්වය මානසික රෝගයකි'...
  4. tupac97

    කරන්න වැදගත් දෙයක්

    කරන්න වැදගත් දෙයක් අනාගතයට වැදගත් වෙන , කරන්න වැදගත් දෙයක් කියපන්කො රස්සාවක් හරි හොයා ගන්න්ස් පුලුවන් කෝස් එකක් වගේ එකක්
  5. tupac97

    වෙනස

    "චූං පාන් කාරයෙකුට අපේ කෙල්ලව දෙන්න??? උඹට පිස්සුද දමින්දයෝ???" "දමින්ද බේකර්ස් එකේ අයිතිකාරයා කියන්නෙ ඉතින් ලෙහෙසි පහසු කෙනෙක්ද?? අපේ කෙලීගේ වාසනාව" තරුණියගේ දෙමාපියන් කාසමගත් පැවසුවේ මහත් ආඩම්බරයෙණි... -tupac
  6. tupac97

    ඇල්බ(ර්)ක(ර්)කි

    මට මාර ආසයි ඇල්බ(ර්)ක(ර්)කි වලට ගිහින් ජීවත් වෙන්න ඒ අමුතු පරිසරයට මම නම් පට්ට ආසයි උඹලා ආස නැඩ්ඩ??
  7. tupac97

    hutch අවුලක්

    Hutch වල 3g වැඩ කරන්නෙ නෑ උඹලෑත් මෙහෙමද?
  8. tupac97

    ඒ කෙල්ල දක්ෂයි

    ඒ කෙල්ල දක්ෂයි ඒ කෙල්ල ජාත්‍යන්තර තලයේ කෙල්ලක්නෙ බන්, අර නේෂන්ස් ට්‍රස්ට් බැංකුවෙ එකී මැරිලා වගේ නේ ඉන්නෙ, අඩුම තරමේ මේකි හොඳ ට්‍රයි එකක්වත් දෙනවා, :o (කෙල්ල කවුද කියලා ඉතින් කියන්න් ඕනි නෑනේ)
  9. tupac97

    මේ සිංදුව

    මේ සිංදුව හින්දි එකක් මතක හැටියට ශාරුක් කාන් ඉන්නේ තුවායක් ඇදන් ඉන්න සීන් එකක් තියෙයි, ඉස්සර ගොඩක් පෝන් වල රින්ග්ටෝන් එක වෙලා තිබ්බා, පටන් ගන්නකොට නිකන් ලස්සනට වීදුරුවකට ගහනවා වගේ සවුන්ඩ් එකක් එනවා, දන්නවා නම් කියාන්කො
  10. tupac97

    උඹලා කොහොමද අමතක කරන්නෙ??

    උඹලා කොහොමද අමතක කරන්නෙ?? ජීවිතේ කවදාවත් හිමි වෙන්නෙ නෑ කියලා දැන දැනත්,ඒත් හිතින් ෆුල්ම ලව් කරන කෙනෙක්ව උඹලා කොහොමද අමතක කරන්නෙ (මෙතනට සෙක්ස් ඇදලා ගන්න එපා, ප්ලීස් බන් මම මේක සිරාවටම දාපු පෝස්ට් එකක්, )
  11. tupac97

    ආසයිද ?? ඒත් ලෝභයිද??

    ආසයිද ?? ඒත් ලෝභයිද?? රජගහ නුවර සක්කාර කියලා විශාල ගමක් තිබ්බා, මේ ගමේ අසූ කෝටියක් ධනය තියෙන සිටුවරයෙක් ජීවත් වුණා , මේ සිටුවරයාගෙ නම කෝසිය හැබැයි හරිම මසුරුයි ඒ කියන්නෙ ලෝභයි, තෙල් බිංදුවක්වත් කාටවත් දෙන්නෙ නම් නෑ, මේ ලෝභකම නිසා මෙයාට නමක් හැදුනා, ඒ තමයි මච්ඡරිය කෝසිය කියලා, දවසක්...
  12. tupac97

    මේ සිංදුව මොකක්ද

    මේ සිංදුව මොකක්ද අර බන් වැටකෙ මලී, පිච්ච මලී ඔන්න ඔය වගේ පද ටිකක් තියෙන සිංදුව මොකක්ද?
  13. tupac97

    ජීවිතේ සතුටුම දවසක්

    ජීවිතේ සතුටුම දවසක් අද මගේ ජීවිතේ සතුටුම දවසක්, ගොඩක් කල් ඉඳලා තිබ්බ හීනයක් අද සබෑ වුණා, මායාවක් වුණා වගේ, ඇත්තටම මැජික් එකකින් මිසක් මේ වගෙ දෙයක් වෙන්න නම් බෑ :)
  14. tupac97

    උඹලට කොහොමද ෆීලිං එන්නෙ?

    උඹලට කොහොමද ෆීලිං එන්නෙ? පට්ට කෑලි කියන ඒවා දැක්කහම උඹලට මොකක්ද බන් වෙන්නෙ?
  15. tupac97

    බොන්න දෙයක් කියාල්ලකො

    බොන්න දෙයක් කියාල්ලකො මට සඳුඳාට රැග් එකක් වගේ සීන් එකකට මුහුණ දෙන්න වෙලා තියෙනවා, එදාට යනකොට මොනවා හරි බීලා යන්න දෙයක් කියාන්කො ලැජ්ජාව නැතිවෙන්න ප්ලීස්
  16. tupac97

    friends Tv සීරියස් එකේ

    ඒකෙ මොනිකාගෙ හිනාව පට්ට නේද බන්?? <3 <3
  17. tupac97

    Marco Polo

    මාකෝ පෝලෝ පට්ට tv සීරියස් එකක් නොබලපු එවුන් බලපල්ලා,
  18. tupac97

    කරන්න දෙයක් කියාන්කෝ

    කරන්න දෙයක් කියාන්කෝ අනාගතයට වැදගත්, රස්සාවක් හොයා ගන්න පුලුවන් කෝස් එකක් වගේ දෙයක් කියාන්කො
  19. tupac97

    වයිරස් ද??

    Pc එකේ වයිරස් ද?? මෙන්න විසඳුම, ඔය තඩි සොෆ්ට්වෙයාර් දාන් හිටියට වැඩක් නෑ වයිරස් අල්ලන්නෙ නැත්තං, මෙන්න ඒකට නියම භාණ්ඩයක් මේකෙ නම smadAV සයිස් එක 1mb විතර, ඩවුන්ලෝඩ් කරගෙනම බලන්නකෝ කොහොමද වැඩ කියලා Ps:- ෂෝට් කට් වයිරස් එකට එහෙම මේකෙන් බේරෙන්නම බෑ , බායි!
  20. tupac97

    මගේ කර ගන්න තිබ්බා නම්

    මගේ කර ගන්න තිබ්බා නම් :( :( මූව දකිනකොට මොකද්ද වෙනවා

    No contents