මල තේරෙන සිංහලෙන් කිව්වොත් flower යනු සිංහල සාහිත්‍ය තුළ පිරිසිදු භාවය අර්ථ්වත් කරන සංකේතයකි, එසේ නම් "මලෙන් උපන්නා" යන්න කවුරුන්දැයි හඳුන්වා දීමට අටුවාටීකා කීමට අවැසි නැත , හෙතෙම පරම පිවිතුරුය, නොකිලිටිය , බැල්මකින්වත් දූෂ්‍යට ලක්වී නැත,
ලංකා දේශපාලනයේ මේ මලෙන් උපන් පිරිසක් ලෙස...