dialog 4G issue

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,639
    1
    9,233
    113
    colombo
    ඩයලොග් 4g රවුටරයක් ගත්තා ඒත් සිග්නල් කනු දෙකක් වගේ අහුවෙන්නේ ඒත් ජනේලේ උඩට දැම්මහම ස්පීඩ් එක 1mb එන්නෙ නැහැ download manager එකේ, දැන් මොකද බන් කරන්නේ??? :(
     
    Ne@

    Active member
  • Mar 11, 2011
    609
    81
    28
    Mama SLT 4G ekak genawa machan ada... signal ennema neee... Location Pannipitiya Junction
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    සිග්නල් චෙක් කරල, SLT එකෙන් කවරේජ් තියෙනවද කියල බලල නෙමෙයිද ගත්තෙ?
    උන්ට කම්ප්ලේන් එකක් දාල බලපං. ඕවට දැන් අව්ට්ඩෝ ඇන්ටෙනාත් තියෙනව.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,639
    1
    9,233
    113
    colombo
    Suppa92:22018850 said:
    සිග්නල් චෙක් කරල, SLT එකෙන් කවරේජ් තියෙනවද කියල බලල නෙමෙයිද ගත්තෙ?
    උන්ට කම්ප්ලේන් එකක් දාල බලපං. ඕවට දැන් අව්ට්ඩෝ ඇන්ටෙනාත් තියෙනව.

    SLT නෙමෙයි බන් ඩයලොග් ඔෆර් එකක් කියලා හම්බුනේ , මේක ආපහු දෙන්න පුලුවන්ද??
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,639
    1
    9,233
    113
    colombo
    djnick:22018878 said:
    ග්‍රහ්කයෝ වැඩි ඇති බන්

    අනේ මන්දා බම්, උඹලාගෙ කණු කීයක් තියේද
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    SLT නෙමෙයි බන් ඩයලොග් ඔෆර් එකක් කියලා හම්බුනේ , මේක ආපහු දෙන්න පුලුවන්ද??
    Dialog වුනත් චෙක් කරල ගන්න ඕන බං ඕනම wireless කනෙක්ශන් එකක්. (3G, 4G & etc.)
    ඔෆර් එකක් හිංද රිටර්න් කරන්න පුලුවන්ද දන්නෙ නෑ, ඒත් අරගෙන මාසයක්වත් නැති නිසා රිටර්න් කරන්න පුලුවන් වෙයි, ඩයලොග් එකෙන් අහල බලන්න.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,639
    1
    9,233
    113
    colombo
    Suppa92:22018940 said:

    ඔව් බන් අපරාදේ
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,639
    1
    9,233
    113
    colombo
    ඒ මගේ රවුටර් එක ඇක්ට්ව් වෙලා නෑ ඒත් නෙට් යන්න පුලුවන්නෙ බන්
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,639
    1
    9,233
    113
    colombo
    tupac97:22020077 said:
    ඒ මගේ රවුටර් එක ඇක්ට්ව් වෙලා නෑ ඒත් නෙට් යන්න පුලුවන්නෙ බන්

    Help
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    අරන් දවසක් දෙකක් නම් return කරන්න පුළුවන්. refund කරනවා. ඊට කලින් උන්ට කියපන් සිග්නල් නෑ කියලා, එතකොට උන් ඇවිත් බලනවා. උන් ලග antenna එකක් තියෙනවා ඒක සෙට් කරයි. හැබැයි එහෙම කලොත් ඕක කොහෙවත් අරන් යන්න බෑ. එක තැනම තමා
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,639
    1
    9,233
    113
    colombo
    jasz:22021263 said:

    Thanks
     
    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    mageth signal nati nisa mn wiga wire cord ekak gahala router eka eliye varanda eke kanuwaka mount karala tiyenne. signal 2k tiyenawa. awrudu 1.5 wenawa tama awlak na. duwili badila tiyenawa poddak. habai thama horu galawan giye na. mul kale deepu signal 5 pennana router ekak. eke stand eka wage tiyena nisa mount karanna lesi :D thama eke iti kole galawala na. dan iti kole dirala nikanma kadenawa :lol:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,639
    1
    9,233
    113
    colombo
    bubble butt:22021302 said:
    mageth signal nati nisa mn wiga wire cord ekak gahala router eka eliye varanda eke kanuwaka mount karala tiyenne. signal 2k tiyenawa. awrudu 1.5 wenawa tama awlak na. duwili badila tiyenawa poddak. habai thama horu galawan giye na. mul kale deepu signal 5 pennana router ekak. eke stand eka wage tiyena nisa mount karanna lesi :D thama eke iti kole galawala na. dan iti kole dirala nikanma kadenawa :lol:

    මගෙ කණු දෙකක් තිබ්බාට ස්පීඩ් එක 10mbps නේ බන්
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,460
    3,461
    113
    සිංහලේ
    Mama SLT 4G ekak genawa machan ada... signal ennema neee... Location Pannipitiya Junction

    Thaama connection eka activate nathuwa athi bng
    Okun sathi 2k 3k gannawa activate karanna
    Mageth ohoma wela mama SLT ekata giya
    Un eh wele thamai activate karala dunne
    Slt ekata call karala wada karapan
    Un activate karai ethakota
    Nathan laga paathaka SLT ekak tiyenawa nam palayan ;)