බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මං මොකුත් කියන්නේ නෑ නෑ නෑ නෑ නෑ නෑ නෑ................... මයි :baffled:

    හෙට බෑ. හෙටනෙ ගෙදර ඉන්න අන්තිම දවස ටික කලකට. අද යමන්. පෙරා මොකෝ කියන්නෙ? කිඹුලා මාමි හාද?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හෙට බෑ. හෙටනෙ ගෙදර ඉන්න අන්තිම දවස ටික කලකට. අද යමන්. පෙරා මොකෝ කියන්නෙ? කිඹුලා මාමි හාද?
    රේල්පීල්ලා අද එන්නේ නෑ...
    මු මේ දවස් වල ඩ්‍රයි සීසන් නිසා කොට්ටක් පනින ලෙසක් තමා මට නං දැනෙන්නේ....
    එන්න බෑ කිව්වේ අද!:dull:
    මට නං කිසිම අවුලෙක් නැත.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හෙට බෑ. හෙටනෙ ගෙදර ඉන්න අන්තිම දවස ටික කලකට. අද යමන්. පෙරා මොකෝ කියන්නෙ? කිඹුලා මාමි හාද?

    :baffled:
    අද ක්ලෑස්. මේ දවස් වල මට එහෙම හිතූ ගමන් යන්න අමාරුයි අයියේ. ගෙදර උන්දෑ ගේ ට්‍රාන්ස්පෝර්ට් ගැනත් බලන්ට ඕනේ නේහ්.. දැන් දැන් හරි අමාරුයි සහ මහන්සියි..
     
    මම කිව්වේ.....
    ඉ.ම.පු.!!:dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    රේල්පීල්ලා අද එන්නේ නෑ...
    මු මේ දවස් වල ඩ්‍රයි සීසන් නිසා කොට්ටක් පනින ලෙසක් තමා මට නං දැනෙන්නේ....
    එන්න බෑ කිව්වේ අද!:dull:
    මට නං කිසිම අවුලෙක් නැත.

    :no:
    මා විඳිනා දුක සහ කට්ට ඔබත් දනී නම් :baffled:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    මෙහෙමනේ..
    උපන්නේ සේදවත්තේ. ආස්සරය කරේ සේදවත්තේ, තොටලඟ, මෝදර එවුන්. ඉස්සෙල්ලම ඉස්කෝලේ ගියේ වේළුවනේට. ඒ කියන්නේ ආස්සරය කරේ වනාතේ.
    ඊට පස්සේ 05 වසරේ ශිෂ්‍යත්වේ පාස් වෙලා ගියේ කොළඹ 07 ඉස්කෝලෙට. O/L පාස් උනාම අල්ලපු ඉස්කෝලෙට යන්න පුළුවන් උනත් ගියේ නෑ. (රෙද්දක් ඇඳන් ඒකට යන්න පුළුවන්ද :baffled: රිදෙයි සමහරුන්ට)

    එක එක ජාතියේ එවුන් හම්බුනා. ආස්සරේ කොරා.. ;)
    ගරුකරන්න ඕනේ එකාට ලොවෙත් ගරු කරනවා. මොක කීවත් ඔලුව පහත් කරගෙන බැනුම් අහගෙන ඉන්නවා. දිරවන්නේ නැති එකාව දිරවන්නේ නෑ. ලොකු ලයින් අල්ලනේ නෑ. බැන්නොත් බැන්නා.

    දැන් නම් ඒවා ඔක්කොම වෙනස් වෙලා.. :):):)
    :eek::eek::eek::eek:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හෙට බෑ. හෙටනෙ ගෙදර ඉන්න අන්තිම දවස ටික කලකට. අද යමන්. පෙරා මොකෝ කියන්නෙ? කිඹුලා මාමි හාද?

    රේල්පීල්ලා අද එන්නේ නෑ...
    මු මේ දවස් වල ඩ්‍රයි සීසන් නිසා කොට්ටක් පනින ලෙසක් තමා මට නං දැනෙන්නේ....
    එන්න බෑ කිව්වේ අද!:dull:
    මට නං කිසිම අවුලෙක් නැත.
    :eek::):nerd::sorry::sorry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඩී ලින්ක් එකක් තිබේ වයි ෆයි නෙවෙයි..ඕනෙනම් දෙන්න පුලුවන්..:)
    මොකද කියන්නේ:baffled:

    අඩේ. තෑන්ක්ස් රංගුවා. වයි ෆයි එකක් ඕනේ. SLT උන් චේන්ජ් කරලා දෙන්නක් කීවා.. තාම නෑ..
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    පේරා වෙත..

    ඔනෙනම් කියපන් හෙට උදෙන්ම ගෙන්න වෙනවා..
    හෙට සෙන්ට්‍රල් ඒජන්සි එකට යනවා මම (ඔව් ඔව් කුකුගේ ඔෆිස් එක ගාවට)
    එනගමන් දෙන්න පුලුවන් බොට
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පේරා වෙත..

    ඔනෙනම් කියපන් හෙට උදෙන්ම ගෙන්න වෙනවා..
    හෙට සෙන්ට්‍රල් ඒජන්සි එකට යනවා මම (ඔව් ඔව් කුකුගේ ඔෆිස් එක ගාවට)
    එනගමන් දෙන්න පුලුවන් බොට

    මට වයි ෆයි එකක් ඕනේ වෙන්නේ මචං. අවුලක් නෑ.. ;)
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    අඩේ. තෑන්ක්ස් රංගුවා. වයි ෆයි එකක් ඕනේ. SLT උන් චේන්ජ් කරලා දෙන්නක් කීවා.. තාම නෑ..
    මොන මගුලක්ද වයි ෆයි හබ් එකක් ද ඔනේ..නැත්තම් රවුටර් එකක් ඕනෙද වයි ෆයි තියෙන:growl:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    මට වයි ෆයි එකක් ඕනේ වෙන්නේ මචං. අවුලක් නෑ.. ;)
    රවුටරයක් ඕනේ නම් කියපන් ඩී ලින්ක් 4 පොර්ට් එකක් දෙන්නම්...
    අපරදේ බන් යූස් කරන්නේ නැතුව කෙල විලා යයි...
    ට්‍රෙඩ්නෙට් වයි ෆයි හබ් එකක් තිබ්බ බන් මන් ගාව හොයාගන්න පුලුවන් උනොත් දෙන්නම්:)
     
    Status
    Not open for further replies.