|~ Lovers Avenue V ~|

Status
Not open for further replies.

vichi rox

Member
Dec 24, 2011
5,644
187
0
earth
mata theruna lagadi idala wenasak
man hithuwe vichi kawadawath mehema karai kiyala
ivy karayath oka thama nitharama ape gewal paththe awe :(

snapoutofit.gif
 

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
ඔන්න සැබෑ ආදරවන්තයෙක්. තමන්ගෙ ම වරදක් නිසා තමන්ව දාල ගියහම ලෝකෙ තියෙන හැම ජරා කතාවම කියල ඒ කෙල්ලට බණින කුපාඩියො වගේ නෙමෙයි.

haffa uncle diyunu wechcha tarama :shocked::lol::lol:
 

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
කඳුළු ගැලුවා කොපුල රිදවා නුඹේ රුව සිහිවෙලා
ඔබම සඟවා හදෙහි රඳවා ඉන්නවා මා බලා
රිදවන්න මේ තරම් නුඹ යාවි සැඟවිලා
වෙන කෙනෙකු නෑ ලොවේ මා නමට ඉපදිලා
:(
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දුරක ඔබ යන්න යාවී මිදී මගෙ ආදරෙන්
    සිහින බිඳිලා මිලිනව යාවී කඳුළු කළ සාගරෙන්
    සුසුමන්ට විතරක්වත් නෑ ඉඩ දැන්නම් ඉතින්
    ආදරය මෙච්චර නපුරුද මට මේ ලෙසින්
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    දුරක ඔබ යන්න යාවී මිදී මගෙ ආදරෙන්
    සිහින බිඳිලා මිලිනව යාවී කඳුළු කළ සාගරෙන්
    සුසුමන්ට විතරක්වත් නෑ ඉඩ දැන්නම් ඉතින්
    ආදරය මෙච්චර නපුරුද මට මේ ලෙසින්
    tanikama huru deneta pura
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    vichige hithata kunu dapu,ivy kiyana ekata udawa karapu okkotama henama gahapan
    wahin nathi henama gahanna ona
    list eke udinma inne geethq,sayu denna :angry:

    350px-Lightning_14.07.2009_20-42-33.JPG
     
    Last edited:
    Status
    Not open for further replies.