|~ Lovers Avenue V ~|

Status
Not open for further replies.

After_math

Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    1157423_554837154588708_499496676_n.jpg
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මේක ලංකාදීප පත්තරේ තිබ්බ පොඩි පුවතක්...වැඩේ කියන්නේ මේකේ තියෙන කොමෙන්ට් ටික දැක්කම පට්ට හිනා. උඔලටත් ඇති මේ වගේ (උඔලගෙම නෙවෙයි..මේ.. මේ... මේ ....යාලුවන්ට වෙච්ච අත් දැකීම්..:rofl::rofl:) ඉතිං තියෙනවා නම් මෙන්න අවස්ථාව බෙදා ගන්න...

    මෙන්න ප්‍රවෘත්තිය

    නිවෙසට යන මාර්ගයේ ඇති පාලම කඩාවැටී ඇතැයි සිතා කිලේමීටර් හයක් පමණ දුර වෙනත් මාර්ගයක් ඔස්සේ පයින්ම නිවෙසට ගිය ගංජා පානය කළ පුද්ගලයකු පිළිබඳව අම්පාර ප‍්‍රදේශයේ ගමකින් වාර්තා විය.

    ඔහු දරුවන් තිදෙනකුගේ පියෙකි. හවසට ගංජා සුරුට්ටුවක රස බලන්නේ ඇගේපතේ අමාරුව යන්නටය. එදින ද ඔහු ගංජා සුරුට්ටුවක පිහිට පැතූයේ ඒ නිසාය. වෙනදාටත් වඩා සුරුට්ටුව සැර විය. ඔහු මිතුරන්ට සමුදී නිවෙසට ඒමට පිටත් විය. පැමිණියේ මද දුරකි. නිවෙසට ඒමට ඇති මාර්ගයේ ඇති මහ ඇළ හරහා ඉදිකර තිබූ පාලම කඩාවැටී ඇති බව දුටුවේය.

    දැන් කළයුතු දෙයක් නොමැත. කෙසේ හෝ නිවෙසට ද යා යුතුය. මදක් කල්පනා කළ ඔහු ආපසු හැරිණි. කිලෝමීටර හයක් පමණ දුර වටරවුම් පාරකින් නිවෙසට යාමට ගමන් ඇරැඹීය. මෙසේ පයින් ගමන් කරද්දී කිහිප දෙනකුද හමුවිය. ඔවුන්ටද පාලම කඩාවැටී ඇති බව කීය.

    පාලම කඩා වැටුණු පුවත ගම පුරා ප‍්‍රචාරය විය. සිද්ධිය සැලවීමත් සමග ගම්වාසීහු පාලම අසලට පැමිණියහ. නමුත් පාලමට කිසිදු අපදාවක් සිදුවී නොතිබුණි.
    ගම්වාසීන්ට සිදුවූ දෙය අවබෝධ කර ගැනීමට හැකිවිය. හොඳට ඇති පාලම් කැඩුණු පාලම් කිරීමේ හැකියාව ගංජා සුරුට්ටුවට ඇති බවව ඔහු යන එන තැන්වලදී ඔහුටද දැන් ඇසේ. ඔහු ඒ නොඇසුණා සේ සිටී.


    මෙන්න ඒකේ තිබ්බ කොමෙන්ට්ස් ...

    1.
    මාත් දවසක් ගංජා සුරුට්ටුවක් බීලා තැඹිලි ගහකට නැග්ගා. මම ගහෙන් බහිනවා බහිනවා ඉවරයක් නැහැ. ඒ තරම් ගහ උසකුත් නැහැ. පැයක් විතර බැහැලා බිම බලනකොට තව ගොඩක් බහින්න ඕනෑ. පස්සේ මගේ යාලුවෙක් ඇවිත් මාව ගෙදර අරන් ගියා. මට පොලව දුරින් පෙනුනට මම ඉදලා තියෙන්නේ බිම ඉදගෙන ගහ බදාගෙනලු. ඒ මගේ ප්‍රථම සහ අන්තිම ගංජා සුරුට්ටුව. අත්හදා බලන්නවත් බොන්න එපා :no:

    2.
    හ්ම්ම්... මට දවසක් මහා දවල් රෑ වගේ පෙනිලා හුළු අත්තක් පත්තු කරගෙන වෙලක් මැද්දෙන් ගෙදර ගියා. ගෙදර මිනිස්සු ඔක්කොම බයවෙලා මට පිස්සු හැදිලා කියො. මම නෙමෙයි ආයෙත් ගංජා ගැහුවේ :nerd:

    3.
    මමත් ඔය හැම ජාතියක්ම ටෙස්ට් කරලා බැලුවා, කේරල ගංජා තමයි හොදම. සැ: යු - ටෙස්ට් කරන්න විතරයි පාවිච්චි කළේ. ගෙදර යනවා යනවා ඉවරයක් නැහැ :dull:

    4.
    පොඩි වතුර වලවල් මහා ජලාශ වගේ පෙනුන මගේ යහළුවෙකුත් සිටියා ගංජා බීපු. මේ කතාවත් ඇත්තක්ම තමයි :P

    5.
    මේක නම් කොමෙන්ට් එකක් නෙවෙයි බොල..මගේ යාලුවෙක් දවසක් මේකක් ගහලා පාර මැද්දේ හිටං ඉන්නවා... ඇහුවම ඌ කිව්වා... යකෝ පාර මැද්දේ ලොකු කානුවක්නේ...යන්න බැහැනේ... තොට පේන‍නේ නැද්ද කියලා...:rofl
    :
    :lol::lol:
    mewa monawada geethq kasippu gahala karana wadath ekka :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් මෙතන උසාවියකුත් දාල ද?:shocked:
     
    Status
    Not open for further replies.