:) ඔතන වෙන්නේ මේකයි මචං, අපි ගන්න ඉන්න එක cartඑකට addකරගන්න ඕන කියල තමයි මුලදීම site එකේ දාල තිබුනේ, එහෙම addකරගනිද්දී coin සෙට් එකකුත් උබට addවෙනවා, එකක් cartඑකට addකරගත්තම coin 10ක් ලැබෙනවා, එහෙම දවසට product 6ක්ද කොහෙද cartඑකට add කරගන්න පුළුවන්, එතකොට coin 60ක්, පස්සෙ ඒ addවෙන coin වලින් $2...