:) ඔහොම තමයි මචං හැම කොල්ලටම, හැමදාම motivate වෙලා වැඩ කරන්න බෑ කොයිමහරි වෙලාවක උබට ඔය හිතුන වගේ හිතෙනවා හැමෝටම :yes: උබට විතරක් හිතෙන දෙයකුත් නෙමි ඕක, මටත් අනන්තවත් හිතිල තියෙනවා ඔහොම, මමනම් එහෙම වෙලාවට තනියම රෑට අහස දිහා බලාගෙන කල්පනා කරනවා මොකද වුනේ, මොනවද වුනු වැරදි, මොකක්ද හොදම විසදුම වගේ...