ඒක ඇත්ත....
නමුත් ඒක පොදු සමාජෙත් තියන දෙයක්. පොදු සමාජෙ කොටසක් වන මේකේ ඒක නැති වෙන්න විදියක් නෑ.
අනික උදව්වක් ඕන කෙනෙක්ට උදව්ව කලා ම උදව් කරන මිනිහ හයිලයිට් වෙනවා. ඒක නවත්තන්න බෑ.
ප්‍රශ්න ඔය තරම් ලඝු එකක් නෙවෙයි. තමන් අනිත් මිනිසුන්ට උදව් කරන්නෙත් නැතුව, මේකේ පොරටෝක් දීම පමණක් ජනප්‍රියත්වයට...