ඔයිට ආසන්න අත්දැකීමක් මට තියනවා.....
ලොකු පුතා හම්බ වෙන්න බිරින්දෑ ගැබ්බර වෙලා යන්තං මාස 3 ගවෙන්න ඔන්න මෙන්න තියන කාලේ දවසක මට දවල් කතා කරල කිව්ව බ්ලීඩ් වෙනව කියලා......
මම රෝහලට ගියේ පිස්සුවෙන් වගේ. වාහනය ගියේ උඩින් ද බිමින් ද කියල තාම මට මතක නෑ......
සිද්ධාර්ථ ගෞතමයන් කිව්ව දේ හරි...