නමක් දාගන්න උදව්වක් දෙන්ඩෝ.....
මචංලා මේ කියන්න යන කථාව මෙන්න මේකට සම්බන්ධයි
http://www.elakiri.com/forum/showthread.php?t=1705754
එන්න ඔය විදියට හා හාපුරා කියලා උඹලට කියලා පටන් ගත්තු වැඩේ ස්ලැබ් එක දාන තත්වෙටම දැන් ඔන්න ඇවිල්ලා තියෙනවා.කොල්ලනේ මම මේ බිල්ඩිමේ කඩ 2ක-3ක් විතර පටන් ගන්න තමයි හිතාන ඉන්නේ. දැනට එකයි.එකත් පට්ට අමාරුවෙන්. හරි . මොන දේ කලත් එලකිරීයේ හෙල්ප් එක නැතුව ඉදිරියට යන්න අදහසක් නෑ.මොකද ජීවිතේ ගොඩාක් වැදගත් සංධිස්ථාන වලදී මම එලකිරියේ සප් එක, උපදෙස් අරන් තියෙනවා.ලොවෙත් අමතක වෙන්නේ නෑ.
මචංලා මට මේකයි වෙන්න ඔනේ.අද අකුරු සෙට් එක හම්බු උනා නමක් දාගන්න. මේක ගෘෘප් එකකට වගේ දාන නමක් වෙන්න ඕනේ.මොකද එක නමයි. කඩ 2-3ක් තිබ්බත්. එක නිසා හිත ඇදිලා යන, කෙටි, තේරුමක් සහිත, මතකේ රැදෙන , හද කිති කැවෙන්නේ නැති උනත් කමක් නැති සුපිරි නමක් සෙට් කරලා දියල්ලකෝ. ප්ලීස්....
මෙතන සෙට් දෙකක් තියෙනවා අකුරු. උඩ පේලියෙනුයි යට පේලියෙනුයි අකුර ගානේ එකතු වෙන්ඩ ඔනේ. එ කියන්නේ නමේ පේලි 2න් අකුර ගානේ හරි නියෝජනය වෙන්න ඔනේ කියන එක
පළමු පෙළ - ස,ය,ර,ව,හ,දු
දෙවන පෙළ - ඩ,අ,ඉ,ඔ,ඕ ,ප,පි
පින් + රෙප් +

Last edited: