ඉතිං බං අහපං ඔය කතා කරන එකාගෙන් මම කෙල්ලට ගොනා කියල තියනව ද කියලා.....
ගොනා කිව්ව එකාව හොයල මරන්න කියපං....
යකෝ මේක මාර හතර බීරි කතාවක් නේහ්!
උඹ ඒකිට උදව්වක් විදියට මේකේ ත්‍රෙඩ් එකක් දාල දැන් කොහෙවත් යන හුක**ක් එනව උඹට අරින්න....
පොලිසියට පලයං...කෙළින් ම පලයං මිරිහානට.......
කතා කරන එකා ගේ...