පුණ්‍යානුමෝදනාවයි!!!
පළමුවෙන් ම, මේ ජාලගත සම්මාන උත්සවය කට්ට කාගෙන, දොස් අහගෙන, හිත් අමාරුකං විද ගෙන සංවිධානය කරපු ටොම් ඇතුළු සංවිධායක මණ්ඩලයට මාගේ කෘතඥතාපූර්වක උත්තමාචාරය පිරිනමමි. මෙවැන්නක් සංවිධානය කිරීමට කෑ යුතු කට්ට දන්නෝ දනිති. අනික මේක කලා කියා මොවුන්ට හම්බෙන ලබ්බක් නැත.:dull: අඩුපාඩු...