කොහොමත් ඔය කියන තත්ත්වය ඇවිල්ල තියෙන්නේ පරණ එරියස් කවර් කරන්න ගිහින් තමා.....
දැන් මේ ත්‍රෙඩ් එකේ ටැග් ලයින් එක බලපං. කළකිරෙනව දැක්කම........
මේ යන්නෙත් පොදු සමාජෙ ම කෑල්ලක්. පොදු මහා සමාජෙ තියන බලුකං, ජඩකං,කුහකකං අඩුවක් නැතුව මේකෙත් තියනවා....
අනික දැන් හොද ත්‍රෙඩ් එකක් දැම්මත් දාපු එකා පොර...