මෙවර උසස්පෙල ප්රතිඵල නිකුත් කිරීම දිනෙන් දින කල් යාමේ හේතුව හෙලිවෙයි..!!
.
2015 උසස් පෙල ප්රතිඵල තවදුරටත් ප්රමාදවන බව මාද්ය හමුවේ විබාග කොමසාරිස් වරයා පවසයි..
උසස් පෙල ප්රතිඵල සෑම වසරකදී මෙන්ම මේවනවිටත් නිකුත් කර තිබිය යුතුයි..
නමුත් මෙවර තවම ප්රතිඵල නිකුත්කර නොමැත..
උත්තර පත්ර බලා ඒවා නැවත වතාවක් සමීක්ශනය කරන්නේ ගුරුවරුන්ය..
ඉන් පසු අදාල විශය පරාස වල z අගය තීරනය කරයි.
ඉන් පසු දිස්ත්රික් හා ජාතික මට්ටම්ද ගොඩ නගයි..
පසුව මේවා අන්තර් ජාලයට යැවීමට ඩයලොග් සමාගමට බාර කරන අතර ඒ සදහා අදාල රක්ශනය කල සීඩී තැටිය සකසන්නේ දෙපාර්තමේන්තුවයි..
එය අන්තර්ජාලයට අප්ලෝඩ් කරන තැනැත්තාට උවද විවෘත කල නොහැකි ලෙස සාදා ඇත..
පාසැල් වලට යවන ලයිස්තු හා වෙනමම පෞද්ගලික අපේක්ශකයින්ට යවන ප්රතිඵල ලැයිස්තුද සාදන්නේ මේවා පරිඝනක ගතකල පසුවයි..
ඉන් පසු ඩයලොග් ආයතනයෙන් ප්රතිඵල අන්තර්ජාලයට දමනු ලබයි..
මේ වනවිටත් මෙම ක්රියාවලිය අවසන් වී තිබිය යුතු අතර,
නමුත් තවම ප්රතිඵල සැකසීම කුමන අවධියක පවතින්නේද යන්න සැකයකි..
නමුත් මේ පිලිබද විමර්ශනය කල මාද්යවේදීන් කීහිප දෙනෙකුට වැදගත් පුවතක් ලැබී ඇත..
එය නම් ප්රතිඵල සහිත සීඩී තැටිය අන්තර්ජාලයට ඇතුලත් කිරීමට සමාගමට බාරකර ඇත..
එම දිනය අදික වැසි සහිත දිනයක් වූ නිසා එහි සේවකයෙකු එය පසුවදා අන්තර් ජාල ගතකිරීමේ අරමුණින් නිවසට ගෙන ගොස් ඇත..
මෙම සීඩී පටය සිය පියානන්ගේ බෑගයේ තිබෙනු දුටු ඔහුගේ කුඩා පුතු (05) එම තැටිය රැගෙන සෙල්ලම් කර තිබෙනවා..
එසේ සෙල්ලම් කිරීම හේතුවෙන් එම සීඩී තැටිය සීරී යාම නිසා සමාගමෙන් මෙම සේවකයාද ඉවත් කර තිබෙනවා..
මේ පිලිබද පරීක්ශා කිරීමට එම නිවස සොයා ගිය අප මාද්යවේදීන් පිරිසට පෙනී ගියේ ප්රතිඵල ඇතැයි සැක කල හැකි සීඩී පටය ඔහුගේ නිවස ඉදිරිපිට වූ අඹගසේ එල්ලා ඇති ආකාරයයි..