1. Malinga

    |~ Lovers Avenue IV ~|

    :oo: කවුරු ගැනද කියන්නෙ?
  2. Malinga

    |~ Lovers Avenue IV ~|

    parana thread bump karanna epaa. mod aiyala dakkoth case ekak vai oyaata
  3. Malinga

    |~ Lovers Avenue IV ~|

    oyaage namai eyaage venna athi.
  4. Malinga

    |~ Lovers Avenue IV ~|

    :shocked: කොයි නගෙක් ද? කවුද නගා? :rolleyes:
  5. Malinga

    |~ Lovers Avenue IV ~|

    mail eken search karala :lol::lol:
  6. Malinga

    |~ Lovers Avenue IV ~|

    පියුම් පෙති පරදනා දෙතොල් සැලෙනා අගේ නුඹ මුවේ විකසිත හසරැල් එළියයි නගේ ආදරය කාටද නුඹගේ මහමෙර වගේ පින්මදිද ගන්නට මා හට ඔය හිත නගේ
  7. Malinga

    |~ Lovers Avenue IV ~|

    එළ එළ එහෙනම් ආයිත් ආවොත් හඳුනගන්නකො
  8. Malinga

    |~ Lovers Avenue IV ~|

    ඇයි දැන් ඔය අලුතින් ආපු කෙනෙක් ගැන අහන්නෙ :rofl:
  9. Malinga

    |~ Lovers Avenue IV ~|

    එතකොට දැන් වෙන එක්කෙනෙක්වත් මතක් වෙනව? :lol::lol:
  10. Malinga

    |~ Lovers Avenue IV ~|

    :shocked: දැන් අරය එපා ද?
  11. Malinga

    |~ Lovers Avenue IV ~|

    :lol::lol: ඊයෙ ආපු කට්ටිය දැක්කම බය නොවී තියෙයියේ
  12. Malinga

    |~ Lovers Avenue IV ~|

    ela ela malli TC Good Night :)
  13. Malinga

    |~ Lovers Avenue IV ~|

    කාන්‍තාවො නැති නිසා ත්‍රේඩ් එක ඉබි ගමනේ
  14. Malinga

    |~ Lovers Avenue IV ~|

    ටිකක් කල් යනකන් ඕක හරි අමාරු වැඩක් තමයි. කතා කරනවනම් සෑහෙන අමාරු වැඩක්. ඔව් ඉතින් හිත කැමතියිනෙ එයා එක්ක කතා කරන්න. ඒක නිසා කතාවට යනව. ඒක හැටි.
  15. Malinga

    |~ Lovers Avenue IV ~|

    elakiri eke hamooma puluvannum ithin udava karanavane :D
  16. Malinga

    |~ Lovers Avenue IV ~|

    ඔවු ඉතින් දෙන්නගෙම ජීවිත නික්න අවුල් කරගෙන දුක් විඳින්න ඕන නැහැනෙ. හැබැයි ඉතින් ඔය දෙන්නම ඔය තීරණය හොඳට හිතල ද ගත්තෙ? මොකද පස්සෙ ඔයාලට වැරදියි ගත්ත තීරණය කියල හිතෙන්නෙ නැතිවෙන්න?
  17. Malinga

    |~ Lovers Avenue IV ~|

    Realtime Singlish eka thiyenne. eeken puluvanne
  18. Malinga

    |~ Lovers Avenue IV ~|

    iwasannanum puluvan :p ehenum indala balamuko :D
  19. Malinga

    |~ Lovers Avenue IV ~|

    ehema da? oyaata singlish vidiyata unicode sinhalen type karannath puluvannne. eeva vaa kaleth nadda?
  20. Malinga

    |~ Lovers Avenue IV ~|

    maavanum ithin mona piduru damath waliyata ganna venne na :P :rofl:

    No contents