1. Malinga

    |~ Lovers Avenue IV ~|

    හොඳ තීරණයක්. එයා වෙන කෙනෙක් බඳිනවනම් එයාටත් හිත හදාගන්න කාලයක් තියෙන්න එපායෙ. ඔයාටත් හිත හදාගන්න පුළුවන් එතකොට. දෙන්නට ම දුක දැනෙයි. මතක් වෙයි. ඒත් ඉතින් කරන්න තියෙන දේ තමයි ඔයා කරල තියෙන්නෙ.
  2. Malinga

    |~ Lovers Avenue IV ~|

    wirudda na thamai. eeth avula thiyenne sinhala unicode character ekak hadenna samanya characters keepayak use venava.
  3. Malinga

    |~ Lovers Avenue IV ~|

    ai honda nadda? :shocked::shocked: oyaa ithin kivva eka karannako. edaata onnum andanna hari bariye :rofl::rofl:
  4. Malinga

    |~ Lovers Avenue IV ~|

    hiyo puruddaa sinhalen ma type venava dan me thread eke :dull:
  5. Malinga

    |~ Lovers Avenue IV ~|

    එහෙම අවස්ථාවක් හම්බුවෙයිද දන්නෙ නෑ. එක චාන්ස් එකක් තියෙනව. ඔයාම අවස්ථාවක් නිර්මාණය කරල මාව අහුකලොත් ඉතින් ඔයාට පුළුවන් වෙයි එහෙම කරන්න :lol::lol:
  6. Malinga

    |~ Lovers Avenue IV ~|

    ela ela ehema kisi avulak na :D sathuti api gana hithuva ekata :) aniva aniva fun eke imu
  7. Malinga

    |~ Lovers Avenue IV ~|

    නෑ එහෙම දෙයක් නෙමෙයි කිවුවෙ. මේ ත්‍රේඩ් එකේ ඕනවට වැඩිය රික්වෙස්ට් වෙද්දි සර්වර් වුණත් අවුල් යන්න ඉඩ තියෙනවනෙ. එහෙම වුණොත් එළකිරි එක වුණත් ඩවුන් වෙන්න පුළුවන් මං හිතන්නෙ. ඒක නිසා ජීටී අයිය සුදුසුම ක්‍රියාමාර්ගය වෙලාවට ගනියි. ඉතින් අපි කවුරුත් එක්ට එකඟයි කියල කිවුවෙ. :)
  8. Malinga

    |~ Lovers Avenue IV ~|

    මේ අර ඔයා මට කතාවක් හදෝනව කිවුව නේද? ඒක කිවුවට පස්සෙ කිසි කතාවක් හැදුනෙ නැහැනෙ :lol::lol:
  9. Malinga

    ehema kisi awualak na :D ela ela thanks

    ehema kisi awualak na :D ela ela thanks
  10. Malinga

    |~ Lovers Avenue IV ~|

    samanya bashaven kiyala therum karanna bari minissu inna kaaleka wali daagena mona therumak da? :D man wali daganne naththe moka da minissu e velave inna aavegaya namai passe thiyenne. e vele eyala inne eka manasika mattamaka. ithin api e velave waliyak dagena e kenaage manasika mattama thavath...
  11. Malinga

    |~ Lovers Avenue IV ~|

    :yes::yes: me thread eka nisaa avulak venavanum elakiri ekata vena thread ekak daanna :D apita vadiya vatinne elakiri eka thamai :D
  12. Malinga

    |~ Lovers Avenue IV ~|

    සමාව ඉල්ලනව මෙතන ඉන්න සියලුම දෙනාගෙන් බොළඳ කතාබහක් නිසා සිදුවුණ අපහසුතාවයට. කතාබහ ඇදගෙන යාමේ සම්පූර්ණ වගකීම මං බාරගන්නව.
  13. Malinga

    |~ Lovers Avenue IV ~|

    :no::no: වලියක්නම් නෙමෙයි.
  14. Malinga

    |~ Lovers Avenue IV ~|

    එහෙම හරි කෙනෙක්ව සතුටු කරන්න ලැබුන එක ගැන මටත් සතුටුයි. මාස ගානකට කලින් මුහුණු පොතේ එවපු මැසේජ් එක ගැන වෙන්න ඕන ඔය කියන්නෙ. ඒක එවල එදා ‍මම මොකක් ද කියල අහැවුවම ඒකට රිප්ලයි නොකරපු ඔයා අද අහපු එකත් නරක නෑ. :lol::lol: හැමෝටම පේන්න අහන්න ආසාවක් ඇතිවෙන්න ඇති නේද? දැන් හරිද ඔයාගෙ ප්‍රශ්නය? උත්තරයක්...
  15. Malinga

    |~ Lovers Avenue IV ~|

    ගහගැනීමක් නෑ. කාගෙවත් වැරදි වටහාගැනීම්වලට මට කරන්න දෙයක් නෑ ඉතින්. :D
  16. Malinga

    |~ Lovers Avenue IV ~|

    දැන් ඔයාට ඕවලින් වැඩක් නැත්තම් මාත් එකක් මෙතන වාදකරගන්න උවමනාවක් නැහැනෙ නේද අයියේ? :) මං එහෙම කෙනෙකුට කිවුවනම් ඔයා එයත් එකක් බලාගන්න ඒක. මට ඕන දේ මං කියනව. ඒක කාටවත් නවත්වන්න බෑ. මං එහෙම දෙයක් එයාට කිවුවනම් මං යවපු පීඑම් එකක් ඇතිනෙ. ඒක බලාගන්න. මටනම් මතකයක් නෑ මං යන්න එපා කිවුව කියල. යන්න එපා...
  17. Malinga

    |~ Lovers Avenue IV ~|

    ගැහැණු ළමයින්ට ආදරේ කියන එකනම් ඔයාගෙ කාරනයක්. මොකෝ මගෙ ළඟ ඔය ආදරේ කියන එක නෑ. මං ඕනම මනුෂ්‍යයෙකුට එක විදියට සලකන්නෙ. මෙතන ඉන්න ගොඩක් ගැහැණු ළමයන්ට මං පීඑම් කරල ඇති ඒ වගේ අවස්ථාවල. මං කාටවත් යන්න එපා කියල නැහැනෙ. අනිත් එක මං එහෙම කිවුවම කියමු ඒක අහන්න ඒ අය මගෙ කවුද? :lol::lol:
  18. Malinga

    |~ Lovers Avenue IV ~|

    ඊට කලින් කියමු බලන්න මං කාටද ඔය ත්‍රේඩ් එකක් ගැන කිවුවෙ කියල? :rofl: ඕනම ත්‍රේඩ් එකක කවුරු හෝ බැණුම් අහනවනම් මාත් සමඟ ත්‍රේඩ්වල කතා කරන කෙනෙක් මං ඒ කෙනාට පීඑම් කරල කි‍යනව ඒ ත්‍රේඩ් එකෙන් ඒ වෙලේ අයින් වෙලා ඉන්නවනම් ඔයාට හොඳ වෙයි කියල. මං හිතන්නෙ මං ඔය ත්‍රේඩ් එක ගැන එහෙම කියල තියෙනව එක්කෙනෙකුට.
  19. Malinga

    |~ Lovers Avenue IV ~|

    මං කියල තියෙනව මං ඒ ත්‍රේඩ් එකට කැමති නෑ කියලනම්. කාටවත් යන්න එපා කියලනම් නෑ මතක විදියට. හැබැයි ගැහැණු ළමයින්ට වගේ ඉන්න සුදුසු නැති ත්‍රේඩ් එකක් කියලනම් කියල තියෙනව වගේ මතකයක් තියෙනව. ඒකෙ වැඩිහරියක් කුණුහරුප තියෙන නිසා මං ඒ ත්‍රේඩ් එකට කැමති නෑ. අනිත් අය යන එක නොයන එක මට අදාල දෙයක් නෙමෙයි.
  20. Malinga

    |~ Lovers Avenue IV ~|

    :lol::lol: අරය කියපුව මෙයාටවත්, මෙයා කියපුව එයාටවත් කියන කෙනෙක් නෙමෙයි මං. එක් නිසා මං ඕක ගැන නිහඬව ඉන්නම්. මං ඔහොම එකක් කිවුවද කියලනම් මට මතක නෑ. කොහොම වුණත් මං දෙයක් කිවුවනම් කිවුවෙ ඔය දෙන්නගෙම හොඳට කියල විතරක් කියන්නම්. :D

    No contents