නරකනම් නෑ අදහස. හැබැයි මගේ අදහස අනුව බොහෝවිට එතකොට දැන් ඉන්න කට්ටිය අඩුවෙන්න ඉඩ තියෙනව. ත්‍රේඩ් එක වහනව වගේ තමයි ඉතින් ඒක. චැට් ත්‍රේඩ් නිසාම දවසම එළකිරි එකට වෙලා ඉන්න කට්ටියක් ඉන්නව. ඒ අය කැමති වෙයිද දන්නෙ නෑ ඕකට. හොඳ ත්‍රේඩ් වැටෙන එක දිරිමත් කරන්නත් රෙප් හා රෑන්කින් සිස්ටම් එක අප්ඩේට් වෙන්න ඕන...