1. Malinga

    |~ Lovers Avenue IV ~|

    අපිව Follower කරන එක අයින් කරන්න පුළුවන්. ඒක ගැන කිවුවෙ. මගෙ අයින් කරල තියෙන නිසා දන්නව ඒක පුළුවන් කියල :D
  2. Malinga

    |~ Lovers Avenue IV ~|

    එක එක්කෙනාගෙ කැමැත්තනෙ. :D
  3. Malinga

    |~ Lovers Avenue IV ~|

    ඒකත් හොඳයි. හැමවෙලේම වැඩ තිබුණොත් එපා වෙනව ඇතිනෙ
  4. Malinga

    |~ Lovers Avenue IV ~|

    එහෙම ද? ඕවත් ඕෆ් කරන්න ‍මුහුණු පොතේ පුළුවන්නෙ.
  5. Malinga

    |~ Lovers Avenue IV ~|

    අද වැඩිය වැඩ නෑ වගේ ඔයාට? :)
  6. Malinga

    |~ Lovers Avenue IV ~|

    අනුත්තරා එකේ අපු සිංදු ගොඩක් ඒව ලස්සනයි. මුලින් ම ජනප්‍රිය වුණ එක ද කොහෙද ඕක. එළකිරි එකේනම් ඕක ජනප්‍රිය කළේ රේඩියෝ කරපු ක්‍රේසි හා ගෝමි.
  7. Malinga

    |~ Lovers Avenue IV ~|

    sure ekata gahanu lamayekge profile ekak venna oona :lol::lol:
  8. Malinga

    |~ Lovers Avenue IV ~|

    :):) එයාමනෙ ඉතින් අක්කිල ගැන කියන්නෙ :sorry:
  9. Malinga

    |~ Lovers Avenue IV ~|

    මොකද අනේ මහ හයියෙන් හිනා වෙන්නෙ?
  10. Malinga

    |~ Lovers Avenue IV ~|

    පිනිබිඳු වැටෙනා සීතල යාමේ මොනව ද මුමුණන්නේ සඳ කිරණින් නුඹෙ සුදු වත නහවා කැල්මන් ගෙන එන්නේ හසරැල් ඇඳුනම ඔය මුව කමලේ ලෝකය එළි වෙන්නේ ඒකයි සොඳුරිය මගෙ හද නුඹ ළඟ සැමදා නවතින්නේ
  11. Malinga

    |~ Lovers Avenue IV ~|

    අර අක්කි කූල්ගෙ වැඩක් වෙන්න ඇති :lol::lol:
  12. Malinga

    |~ Lovers Avenue IV ~|

    මං මොකට ද ඔයාට බොරු කියන්නෙ? එහෙම කෙනෙක් නෑ. කවුද දැන් එයා?
  13. Malinga

    |~ Lovers Avenue IV ~|

    මාත් දන්නෙ නැතුව මට ලවු කෙනෙක් ඉන්නවලු :lol::lol: මෙයාල සුරන්ගනා කතා බලනව වැඩියි වගේ
  14. Malinga

    |~ Lovers Avenue IV ~|

    vela ivara vechchara deeval gana hithala, kiyala vadak na. venna thiyena deeval navaththaganna eka thamai karanna oona :D
  15. Malinga

    |~ Lovers Avenue IV ~|

    http://www.elakiri.com/forum/profile.php?do=editoptions Allow vCard Download තැන් තියෙන හරිය අයින් කරන්න කියන්න. එචචරයි.
  16. Malinga

    |~ Lovers Avenue IV ~|

    මංවත් දන්නෙ නැති ලවු එකක් මට ඉන්නෙ කොහොම ද? කියමු බලන්න කවුද කියල එයා? :lol:
  17. Malinga

    |~ Lovers Avenue IV ~|

    :shocked: mokak da mage hore? apigaava oya hora na. Sayu ha oyaa kumanthranayak geniyanava da? :rofl:
  18. Malinga

    |~ Lovers Avenue IV ~|

    aluth kenekne eyaa. danne nahane dan dakapu aya dannava athi. eeth hamooma dakka venna bahane.
  19. Malinga

    |~ Lovers Avenue IV ~|

    adath ai man hithanne admin aiyalanum. site eka slow vagene
  20. Malinga

    |~ Lovers Avenue IV ~|

    vcard eka hide karanna kiyanna.

    No contents