Elakiri.com Awards 2015

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචන් ඒ අපි තෝරන සාමාජිකයට තියෙන්න ඕන සුදුසුකම් මොනවද කියන්න.. :)

    http://www.elakiri.com/forum/showpost.php?p=19485145&postcount=359

    මේකෙ කියන විදියට මේ කියලා තියෙන category එකකින්වත් සම්මානයක් ලැබෙන්නේ නැති ඒත් කිරියට යමක් කරලා තියෙන කෙනෙක් වෙන්න ඕනේ අගයකිරීමක් කලයුතු.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa

    එහෙමනම් ප්‍රාදාන 12 තෝරලා ඉවරවෙලා තමයි කෙනෙක්ව තෝරගන්න වෙන්නේ..
    ප්‍රදාන 12 කවුරු එයිද කියලා අපිට දැන්ම කියන්න බෑනේ.. :dull:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    එහෙමනම් ප්‍රාදාන 12 තෝරලා ඉවරවෙලා තමයි කෙනෙක්ව තෝරගන්න වෙන්නේ..
    ප්‍රදාන 12 කවුරු එයිද කියලා අපිට දැන්ම කියන්න බෑනේ.. :dull:

    ඔව් ඒකත් ඇත්ත. හැබැයි ප්‍රදාන ඒවාට nominate වෙච්ච නැති කෙනෙක්ව යෝජනා කළා නම් හරි නේද බන්? එතකොට එක සැරේම දීල දාල වැඩේ ඉවරයක් කරත හැකි.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    අඩෝ..

    වසරේ නැගලම යන ත්‍රෙඩ් එක = "2015 වසරේ චාටර්ම පුද්ගලයා" ත්‍රෙඩ් එක වෙන්නත් පුළුවන්:lol:

    දැනටම පිටු විසි ගානක් ගිහින්
     
    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere

    අඩෝ..

    වසරේ නැගලම යන ත්‍රෙඩ් එක = "2015 වසරේ චාටර්ම පුද්ගලයා" ත්‍රෙඩ් එක වෙන්නත් පුළුවන්:lol:

    දැනටම පිටු විසි ගානක් ගිහින්

    :lol::lol::lol::lol::lol::lol:

    කියන්න බෑ ඔයි...

    බ්‍රා එක ජනපති සම්මාන ලැබූ වසරේ ජනප්‍රියම භාණ්ඩේ වෙච්ච එකේ.....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    අඩෝ..

    වසරේ නැගලම යන ත්‍රෙඩ් එක = "2015 වසරේ චාටර්ම පුද්ගලයා" ත්‍රෙඩ් එක වෙන්නත් පුළුවන්:lol:

    දැනටම පිටු විසි ගානක් ගිහින්
    අරුං දෙන්න ගේ ගොං පාර්ට් වලියක් නේ....
    දැන් මම දෙන්නට ම කිව්වා....

    තව ඇදුනොත් දෙන්නට ම සුභාවිත සිංහලෙන් අමතනව මම..යාළු කං පැත්තක තියලා.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අරුං දෙන්න ගේ ගොං පාර්ට් වලියක් නේ....
    දැන් මම දෙන්නට ම කිව්වා....

    තව ඇදුනොත් දෙන්නට ම සුභාවිත සිංහලෙන් අමතනව මම..යාළු කං පැත්තක තියලා.

    දෙන්නටම? එතන පැටියාගේ වැරද්දක් නෑ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අරුං දෙන්න ගේ ගොං පාර්ට් වලියක් නේ....
    දැන් මම දෙන්නට ම කිව්වා....

    තව ඇදුනොත් දෙන්නට ම සුභාවිත සිංහලෙන් අමතනව මම..යාළු කං පැත්තක තියලා.

    දැන් නම් නවතී. :) වලිය නවත්තන්න මැදිහත් වුනාට කිඹුලට ප්‍රණාමය :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දෙන්නටම? එතන පැටියාගේ වැරද්දක් නෑ.
    ඇත්ත...නමුත් ඌ ආවේස වෙලා වගේ හරුප දෙසා බාන්න ගත්තා.....

    අනික මම ඔය වගේ වෙලාවක දි දෙන්නට ම දෙහි කපනව මචං...නැත්තං මම මධ්‍යස්ත වෙන්නේ නෑ නේ.....
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඇත්ත...නමුත් ඌ ආවේස වෙලා වගේ හරුප දෙසා බාන්න ගත්තා.....

    අනික මම ඔය වගේ වෙලාවක දි දෙන්නට ම දෙහි කපනව මචං...නැත්තං මම මධ්‍යස්ත වෙන්නේ නෑ නේ.....

    කිඹුලා අය්යා බැස්සොත් ඉතින් වලි නිකම්ම නවතිනවා. කිරියේ හැමෝම ගරු කරන කෙනෙක් නිසා. :cool:

    ඒත් මධ්‍යස්ථ වෙනවා කියන්නේ හරි වැරදි දෙන්නටම බනින එක නෙමෙයි කියල මම නම් හිතන්නේ. මොකද මමත් ඔය වගේ දේවල් වලට මේකෙම මුහුණ දීල තියෙනවා. මම කිව්වේ මට හිතෙන දේ. :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලා අය්යා බැස්සොත් ඉතින් වලි නිකම්ම නවතිනවා. කිරියේ හැමෝම ගරු කරන කෙනෙක් නිසා. :cool:

    ඒත් මධ්‍යස්ථ වෙනවා කියන්නේ හරි වැරදි දෙන්නටම බනින එක නෙමෙයි කියල මම නම් හිතන්නේ. මොකද මමත් ඔය වගේ දේවල් වලට මේකෙම මුහුණ දීල තියෙනවා. මම කිව්වේ මට හිතෙන දේ. :)
    දෙන්නම වැරදියි බං....
    අරූ අවුස්සනව කපුටා කුණු බාල්දිය අවුස්සන හේ...
    අනිකා කුණු හරුප විදිනවා.....
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    කිඹුලා අය්යා බැස්සොත් ඉතින් වලි නිකම්ම නවතිනවා. කිරියේ හැමෝම ගරු කරන කෙනෙක් නිසා. :cool:

    ඒත් මධ්‍යස්ථ වෙනවා කියන්නේ හරි වැරදි දෙන්නටම බනින එක නෙමෙයි කියල මම නම් හිතන්නේ. මොකද මමත් ඔය වගේ දේවල් වලට මේකෙම මුහුණ දීල තියෙනවා. මම කිව්වේ මට හිතෙන දේ. :)

    ඕක කාලෙක ඉදන් තියෙන වලියක් බන්..
    දකින දකින තැන දෙන්නා මරාගන්නවා..
    වැඩිය උපදෙස් අවවාද දෙන්න යන්න එපා..
    ඔය දෙන්නගෙම කියන්න තරම් අඩුපාඩුවක් නම් නෑ..
     
    Last edited:

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අරුං දෙන්න ගේ ගොං පාර්ට් වලියක් නේ....
    දැන් මම දෙන්නට ම කිව්වා....

    තව ඇදුනොත් දෙන්නට ම සුභාවිත සිංහලෙන් අමතනව මම..යාළු කං පැත්තක තියලා.

    :love::love::love::)

    සෑහෙන කාලෙකින් සුද්ධ සිංහල ටිකක් ඇහුවෙ නෑ
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    අරුං දෙන්න ගේ ගොං පාර්ට් වලියක් නේ....
    දැන් මම දෙන්නට ම කිව්වා....

    තව ඇදුනොත් දෙන්නට ම සුභාවිත සිංහලෙන් අමතනව මම..යාළු කං පැත්තක තියලා.
    වලි ගිය විදියට නම් නම් හිතුවේ ත්‍රෙඩ් එක close කරන්න වේවිද
    කියලා. ජී.ටී. ලොක්කවත් කලින්ම දැනුවත් කරලා තිබුන නිසා
    හොදයි ත්‍රෙඩ් එක ගැන.:D

    අයියා නම් හොදම වැඩක් කරේ වලිය නවත්වලා දීලා.. :yes::yes:
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    Elakiri.C0M Awards 2015 - කතන්දර, කවි, ගීත අංශයට නාමයෝජනා පහතින් බාර ගනු ලැබේ. ඔබත් දැන්ම ඔබේ ප්‍රියතම කෙනාගෙ නාමයෝජනා භාර දෙන්න.
    http://www.elakiri.com/forum/showthread.php?t=1717765

    33bzsjq.jpg
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Elakiri.C0M Awards 2015 - කතන්දර, කවි, ගීත අංශයට නාමයෝජනා පහතින් බාර ගනු ලැබේ. ඔබත් දැන්ම ඔබේ ප්‍රියතම කෙනාගෙ නාමයෝජනා භාර දෙන්න.
    http://www.elakiri.com/forum/showthread.php?t=1717765

    33bzsjq.jpg

    :D වැඩේ නියමයි මල්ලි :cool: