එන්රික්_ලිංගික_කුහකකම

scylla4444

Active member
  • Jul 8, 2011
    496
    255
    43
    අනේ මෝඩ මූදු හු**නෝ!
    ඕක ෆෙටෝෂොප් එඩිට් එකක්......

    බලපං අං මෝදු වෙනවද කියල ඔළුව අතගාල......:dull::dull:

    6-18-14-indian-community-rescues-drowning-puppy-moments-from-death2.jpg
    :rofl:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    එහෙනම් ඉතින් අසම ගායකයා එක්ක ලිංගික සංසර්ගය කරත් ස්ටේජ් එක උඩ අවුලක් නැහැ නේද?

    පැහැදිලිවම ලිංගික කුහක කම. :lol:
     
    Nov 5, 2012
    35
    3
    0
    එහෙනම් ඉතින් අසම ගායකයා එක්ක ලිංගික සංසර්ගය කරත් ස්ටේජ් එක උඩ අවුලක් නැහැ නේද?

    උඹ ආසම එන්රික්ට නේද කොලුවො?
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ලංකාවේ උන් කුහක නැත්තේ මොනවටද?මහින්ද බලේ ඉන්නකන් සමහරු කරේ කුහක කම් කරපු එක තමා..උබත් ඇතුළුව..ඒක නිසා උබ හැදිලා හිටපන් අනික් උන්ව හදන්න කලින්.
     

    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    ලංකාවේ උන් කුහක නැත්තේ මොනවටද?:rofl:මහින්ද බලේ ඉන්නකන් සමහරු කරේ කුහක කම් කරපු එක තමා..උබත් ඇතුළුව..:lol::Pඒක නිසා උබ හැදිලා හිටපන් අනික් උන්ව හදන්න කලින්.:P

    Moda ponsiyata kata uththara nathi una.. :lol:
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඔව් එයා කිව්ව වගේ මේරටේ පිරිමි හරි කුහකයි

    සමහර පිරිමි තමන්ගෙ වයිෆ් වෙන මිනිහෙක් එක්ක ට්‍රිප් එකක් ගිහින් දවසක් දෙකක් ඉදල ෆන් එකක් අරන් එන එකටත් ඉරිසියයි,,හරිම කුහක විදිහට හිතන්නෙ,,හස්බන්ඩ් නැති වෙලාවට පාලුව යන්න වට පිට කොල්ලෙක් පොඩ්ඩකට ගෙන්න ගත්තත් ඒකටත් ලිංගික කුහකකම තියෙන්නෙ,,හස්බන්ඩ්ට ඉරිසියයයි අර කොල්ල තම්න්ට වඩා තෘප්තියක් වයිෆ්ට දෙයි කියල

    මේවගේ පිරිමි ලිං මැඩියො වගේ තාම ඉන්නෙ,,යූකේ,,යූඑස් වල අන්න ඒකට පිරිමි,,අපි අන්න එතනට යන්න ඕනෙ
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ලංකාව අරාබියක් කරන්න හදන්නේ හම්බයෝ නෙමේ බොරු සදාචාරයක් මාවාගත්ත සිංහලයෝමයි
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ඔව් එයා කිව්ව වගේ මේරටේ පිරිමි හරි කුහකයි

    සමහර පිරිමි තමන්ගෙ වයිෆ් වෙන මිනිහෙක් එක්ක ට්‍රිප් එකක් ගිහින් දවසක් දෙකක් ඉදල ෆන් එකක් අරන් එන එකටත් ඉරිසියයි,,හරිම කුහක විදිහට හිතන්නෙ,,හස්බන්ඩ් නැති වෙලාවට පාලුව යන්න වට පිට කොල්ලෙක් පොඩ්ඩකට ගෙන්න ගත්තත් ඒකටත් ලිංගික කුහකකම තියෙන්නෙ,,හස්බන්ඩ්ට ඉරිසියයයි අර කොල්ල තම්න්ට වඩා තෘප්තියක් වයිෆ්ට දෙයි කියල

    මේවගේ පිරිමි ලිං මැඩියො වගේ තාම ඉන්නෙ,,යූකේ,,යූඑස් වල අන්න ඒකට පිරිමි,,අපි අන්න එතනට යන්න ඕනෙ

    :lol::lol::lol:
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,449
    6,269
    113
    හයියෝ මන් දන් නැනේ. නැත්නම් අර ශාරුක් ඛාන් ට වගේ දානව ඩප්පියක් ස්ටේජ් එකට.ඊට පස්සේ ISIS එකෙක්ව මාට්ටු කරනවා.

    ලංකාවේ නම ජාතයන්තරේට ගෙනියන්න තිබුණු අවස්ථාවක් නැති කර ගත්තේ.
     
    • Like
    Reactions: XibitZ

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,880
    8,219
    113
    Kotahena
    ඒ උනාට ටොයියෝ උඹ රෙදි නැතිව කඩේ ගිය සිරිසේනට නං පැහැදිලි ලිංගික ඉරිසියාව වගේ :rofl:
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    මේක සංවිධානය කලේ Riyaaz Saaj බය වෙන්න දෙයක් නෑ Riyaaz ගොයියා මේක අරාබියක් වෙන්න දෙන එකක් නෑ උන්ගෙ බිස්නස් මේවා තමයි:lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕක කොහොමද මෝඩයො පොටෝෂොප් එඩිට් වෙන්නෙ. ඕක ඌ ඇත්තටම දාපු එකක් කියල මට 100% විශ්වාසයි. උඹට රිදුනට මට කරන්න දෙයක් නෑ. මන් කතාකරන්නෙ ඇත්ත. මම උඹ වගේ මෝඩයෙක් නෙමේ.
    උඹ වගේ මැටි හරකෙක්ට විශ්වාස නැත්තං ඉතිං මං මක් කොරන්න ද පුටේ........:baffled::baffled:

    මම දෙයක් කියනනේ පවතන තත්ත්වයක් සංසන්දනාත්මකව විග්‍රහ කරල..උඹ වගේ හැම තිස්සෙම ලංකාවෙ කෙල්ලෙ කැතයි, කොල්ලො ලස්සනයි කිය කියා *ක පොලේ ගහගන්නේ නෑ මං.....(මට නිකං උඹෙන් සමනල ගදක් එනව ඕයි!!):dull:

    එන්රිකේ වගේ මිනිස්සු පවතින්නේ ඒ මිනිහ ගේ වටේ ඉන්න රසිකයො නිසා. උන් නැති කර ගන්න ඔය වගේ ගොබ්බ කමෙන්ට් එකක් ඌ තමන් ගේ එෆ්බී එකේ දායි කියල උඹ හිතනව නං ඇත්තට ම උඹ නියම, ඔරිමජිනල් මූදු හු**නෙක් තමා......!!!!!:dull::dull::dull: