Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
අද පාර්ලිමේන්තුව අනාතයි
ආර්තිකේ එක්ක ඉන්න එකෙක් ගෙන් අහල බලපන්. අපි කියන ඒවා වැරදී නෙ...
GuneBhai
Post #32
Apr 7, 2015
Forum:
ElaKiri Talk!
ව්‍යවස්ථා සංශෝධනය ගැන මොකද හිතන්නේ?
බලය නැතුව රට හදන්න බැහැ. බලය අතනට මෙතනට බෙදුවොත් වෙන්නෙ අර සුක්කානමක් නැති නැවට වෙච්ච දේ.... හොද පැත්තට හරි නරක පැත්තට හරි රට ගෙනියන්න පාලකයකුට බලය දෙන්න ඔිනි.
GuneBhai
Post #44
Apr 7, 2015
Forum:
ElaKiri Talk!
අද පාර්ලිමේන්තුව අනාතයි
චම්පිකයට ඔිනිත් බලය ගන්න තමා.. වෙන මොනවද? මහින්දයා තමා උට තිබ්බ ලොකුම බාදාව.
GuneBhai
Post #30
Apr 7, 2015
Forum:
ElaKiri Talk!
අද පාර්ලිමේන්තුව අනාතයි
ඇස් වහල හොරකන් කලත් රට හොදට තිබුනා. ස්තාවරව තිබුන. අද හොරැ අල්ලනව කියල ඇවිත් ලෝක හොරැ සෙට් එකක් රට තිබ්බ තැනිිනුත් පහලට ඇදල දැම්ම. රටක ආර්තිකේ හදන එක අමාරැයි... ආර්තිකේ විනාස කරන එක බොාහාම ලේසියි.. ඔය මාස 2-3 කොරපු හරිය තමයි පේන්න තියෙන්නෙ.
GuneBhai
Post #28
Apr 7, 2015
Forum:
ElaKiri Talk!
අද පාර්ලිමේන්තුව අනාතයි
ලන්කා ආන්ඩුව විතරක් නෙමේ ලෝකෙ හුගක් රටවල් දුවන්නෙ ණය උඩ. හැබැයි මහින්දයගේ කාලෙ බැදුම්කර නිකුත් කරනවා කියල ඇස්පනා පිට හොරකන් කලේ නැහැ.
GuneBhai
Post #23
Apr 7, 2015
Forum:
ElaKiri Talk!
ව්‍යවස්ථා සංශෝධනය ගැන මොකද හිතන්නේ?
ඊට පස්සෙ විධායක අගමැති එනවා ලයිෆ් ටයිම් ගැරන්ටියකුත් එක්ක. අන්තිමට නම විතරයි මාරැ වෙලා තියෙන්නේ... :lol::lol::lol: උඹල මහින්දටයි උගෙ ළමයින්ට ඉරිසියා කොරල අන්තිමට කොර ගත්තෙ ඔය ටික තමා....
GuneBhai
Post #41
Apr 7, 2015
Forum:
ElaKiri Talk!
ව්‍යවස්ථා සංශෝධනය ගැන මොකද හිතන්නේ?
ඕක තමා කියන්නෙ කාටවත් එකට වැඩ කරන්න බැහැ කියල.. එක්කො යූඇන්පීයට දීපන් නැත්තන් ස්රී ලන්කා එකට දීපන්...
GuneBhai
Post #40
Apr 7, 2015
Forum:
ElaKiri Talk!
ලංකාවේ_සමලිංගික_චිත්‍රපටය
වැඩක් නැහැ බන් කියලා... ඔය ෆිල්ම් හදන උනුත් සික් කාරයෝ සම්මාන දෙන උනුත් සික් කාරයෝ... ඔක්කොම එකයි...
GuneBhai
Post #28
Apr 7, 2015
Forum:
ElaKiri Talk!
සිංහල බෞද්ධයින්ගේ අනාගත ඉරණම
ආ ඒ කියන්නෙ කතෝලික උන් සුද්දන්ගෙ නම් විතරක් පාවිච්චි කර කර හම්බයෝ වගේ කල්ලි ගැහිලා උන් වගේ උන්ටම වෙන් වෙච්ච ගුබ්බෑයම් හදාගෙන ඉන්න ඔිනි. :lol::lol::lol: කතෝලික උන් එක්ක ජීවත් වෙන බවුද්ධ උන් දන්නවා කතෝලික උන් කොහොමද කියල. නොදන්න උන් තමා බොරැවට කෑ ගහන්නෙ.
GuneBhai
Post #184
Apr 7, 2015
Forum:
ElaKiri Talk!
සිංහල බෞද්ධයින්ගේ අනාගත ඉරණම
තනිකර බොරැ නේ.... පෘතුගීසි තමයි කතෝලික. ලන්කාවට කතෝලික ආගම ආවේ උන් ගෙන්. ලන්දේසින්ගෙන් ආව නන් තියෙන්නෙ ඔිිනි රෙපරමාදු ආගම, එන්ගිරිසින්ගෙන් ආව නන් තියෙන්න ඔිනි එන්ගලන්ත සභාව. ලන්කාවේ බහුතර කිතුනුවන් කතෝලික. අනෙක්වා පොඩි පොඩි මිශනාරි කන්ඩායම්.
GuneBhai
Post #183
Apr 7, 2015
Forum:
ElaKiri Talk!
මහින්ද ගොබ්බයාට කඩේ යන අවලමුන්ට විදග්ධයෙ
වෙපන්ස් වලට ආයුධ හෙන ගෙනාවෙත් චන්ද්රිකා වෙන්න ඇති මාස ගානෙන් ගානට.... :lol::lol::lol: ඔච්චර ප්ලෑන ගහන පොන්‍සේකාට 2000 දී යාපනය බේරා ගන්න ජෙනරල් ජානක පෙරේරාව කොළඹ ඉදන් ආනයනය කරන්න උනේ ඇයි දන්නෙ නැහැ. කෙටි පිලිතුර සදහා පමනයි....
GuneBhai
Post #89
Apr 7, 2015
Forum:
ElaKiri Talk!
මහින්ද ගොබ්බයාට කඩේ යන අවලමුන්ට විදග්ධයෙ
කොටින්ට පු* දන්නවත් සිරිසේන මිනිහෙක්ද කියපන්? මඩ වදින්නෙ වැඩක් කරන මිනිහට මිස වැඩ නොකර ඉන්න එකාට නෙමෙ....
GuneBhai
Post #88
Apr 7, 2015
Forum:
ElaKiri Talk!
අවසරයි සමුගන්න
vhjhkh
GuneBhai
Post #24
Apr 7, 2015
Forum:
I Miss You
Mean Tweets
Ela!
GuneBhai
Post #6
Apr 6, 2015
Forum:
ElaKiri Talk!
ඩුබයි..................
mekata pala http://www.emeraldisle.lk/
GuneBhai
Post #6
Apr 6, 2015
Forum:
ElaKiri Talk!
සිංහල බෞද්ධයින්ගේ අනාගත ඉරණම
නැහැ අවුලක් නැහැ.... උඹලට බැරි නන් අපි බලාගන්නන්...
GuneBhai
Post #157
Apr 5, 2015
Forum:
ElaKiri Talk!
සිංහල බෞද්ධයින්ගේ අනාගත ඉරණම
බලාගන්න බව පෙන්වා.... :lol::lol::lol::lol::lol:
GuneBhai
Post #155
Apr 5, 2015
Forum:
ElaKiri Talk!
සිංහල බෞද්ධයින්ගේ අනාගත ඉරණම
මොක උනත් මේක මගෙත් රට.... උඹ ආගම බදාගෙන හිටපන්.. මන් රට ගැන බලන්නන්....
GuneBhai
Post #153
Apr 5, 2015
Forum:
ElaKiri Talk!
සිංහල බෞද්ධයින්ගේ අනාගත ඉරණම
කලබල නොවි පුලුවන්ද උඹලා බවුද්ධ උන්ත සිංහලනේ....
GuneBhai
Post #150
Apr 5, 2015
Forum:
ElaKiri Talk!
සිංහල බෞද්ධයින්ගේ අනාගත ඉරණම
:lol::lol::lol::lol::lol::lol::lol: කූරගල අමතක වෙන්න ඇති... ඇයි බන් එහෙ කස්ටියට ඇරල යන කන් බලන් හිටියෙ... :lol::lol::lol::lol:
GuneBhai
Post #149
Apr 5, 2015
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
4
5
6
7
8
9
10
Next
First
Prev
6 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom