1. GuneBhai

    සිංහල බෞද්ධයින්ගේ අනාගත ඉරණම

    ඉතින්? උපතින් කතෝලික තමා..?
  2. GuneBhai

    සිංහල බෞද්ධයින්ගේ අනාගත ඉරණම

    තෙරැවන් සරණ යනවා කියන්නෙ ‍මොකක්ද? දන්නෙ නැති හින්ද අහන්නෙ?
  3. GuneBhai

    සිංහල බෞද්ධයින්ගේ අනාගත ඉරණම

    බුදු හාමුදුරැවොම කියල තියෙනවා තමන්ට හිතෙන විදියට පිලිගන්න කියල. තෙරැවන් සරණ ගියා කියල, පන්සිල් රැක්ක කියල නිවන් දකින්න බැහැනෙ. අනික පන්සිල් රකින එක කොහොමත් කරන දෙයක්. ආයෙ අමුතුවෙන් ඕක කරන්න ඔිනි නැහැ මට.
  4. GuneBhai

    සිංහල බෞද්ධයින්ගේ අනාගත ඉරණම

    නැහැ. ඒක පිලිගන්න තරන් පුරාවිද්‍යාත්මක සාක්කි නැහැ. අනික බුදු හාමුදුරැවො ලන්කාවට ආවද නැද්ද කියන එකනේ මට වැඩකුත් නැහැ.
  5. GuneBhai

    සම ලිංගිකරණය

    We can acknowledge the warped preference of certain person. But he cannot be let mend the law to suit his preferences.
  6. GuneBhai

    සිංහල බෞද්ධයින්ගේ අනාගත ඉරණම

    නැහැ ඒවා කරන්නෙ නැහැ. හුගක් බවුද්ධයො ඕවා කරන්නෙත් නැහැනෙ... :lol::lol::lol: බවුද්ධ වෙන්න මුකුත් කරන්න ඔිනිද? බුදුන් කියපු දේ කලාම හරිනෙ.
  7. GuneBhai

    සිංහල බෞද්ධයින්ගේ අනාගත ඉරණම

    1 වෙන හානිය ආපහු හදන්න පුලුවන්. 2 වෙන එක ආයෙ හදන්න බැහැ.
  8. GuneBhai

    සිංහල බෞද්ධයින්ගේ අනාගත ඉරණම

    1) ඒ පල්ලි අයිති කතෝලිකයන්ට නෙමේ... ඒවා පොඩි ඇමිරිකන් මිශනරි පල්ලි 2) හින්දු උන්ව ක්රිස්තියානි කරනවා තමා. ඒක කරන්නෙ ඇමරිකන් මිශනරි සංවිධාන. ක‍තෝලිකයන්ට සම්බන්ධයක් නැත. 3) කතෝලික පල්ලි වලට නන් අලාබ හානි උනේ නැහැ මහින්දගෙ කාලෙ. රනිල්ගෙ කාලෙ නන් උනා.
  9. GuneBhai

    සිංහල බෞද්ධයින්ගේ අනාගත ඉරණම

    දැන් අවුරැදු 6 විතර ඉදන්.
  10. GuneBhai

    සිංහල බෞද්ධයින්ගේ අනාගත ඉරණම

    ඔවු උපතින් ක‍තොලික. නීතියෙන් කතෝලික... ඒත් බුද්ධ දර්ශනය දමා අනුගමනය කරන්නෙ. වැරදිද?
  11. GuneBhai

    සිංහල බෞද්ධයින්ගේ අනාගත ඉරණම

    ඉතින් මාත් බවුද්ධ නෙ.....
  12. GuneBhai

    සිංහල බෞද්ධයින්ගේ අනාගත ඉරණම

    :lol::lol::lol::lol::lol: ඔවු ඔවු කතෝලික උන්ට හෙන උනක් තියෙනවනේ මේක කතෝලික රටක් කරන්න.
  13. GuneBhai

    සිංහල බෞද්ධයින්ගේ අනාගත ඉරණම

    අලි බයික් හරි කොටි බයික් හරි, උ මොනවද මන් ගැන කියන්නෙ? bbs කොහෙද බන් කුරැසයන්ට ගහන්න ආවෙ? ගහන්න ආවනන් ඒක ඒ වෙලාවෙ බලා ගන්න පුලුවන්... bbs කතෝලික උන් ගැන මොනව කිව්වද කියල දන්නෙ නැහැ.!
  14. GuneBhai

    සිංහල බෞද්ධයින්ගේ අනාගත ඉරණම

    වතිකානේ කියන්නෙ වෙනම රටක් කියල දන්න‍ෙ නැද්ද උඹ? එතකොට පාප් තුමාට රටක රාජ්‍ය නායකයකුට දෙන පිලිගැනීම දෙන්න ඔිනි.
  15. GuneBhai

    ළඟ එන අනතුර

    ප්රස්නෙ තියෙන්‍නෙ විධායක ජනා්‍ධිපති ක්රමේවත්, විධායක අගමැති ක්රමේ වත් නෙමෙ.
  16. GuneBhai

    කූරගල ගැටුම්

    කවුරැ නායක උනත් හොරැන්ව වට කර ගන්න වෙනවා.. මේ චන්ද ක්රමේ යටතේ පත්වෙන ඔක්කොම හොරැ. එහෙම තියෙද්දි අරය හොදයි, හොරා කාලා නැහැ කියනවන් අමූලික බොරැ. එහෙම තිය‍ාගනෙ අපිට ඔිනි යහපාලනේ කියල හොරැන්ට රැවටෙන උන් අලි ගොන්නු.
  17. GuneBhai

    කූරගල ගැටුම්

    ඒක වෙන්න ඇති කඩාගෙන ගිය 4-5 වෙනුවට 60-70 මහින්දයා වටා රොක් උනේ..... යන යන තැන මිනිස්සු වට වෙන්නෙ...
  18. GuneBhai

    රාජිත බල්ලාගේ බොරු මාට්ටු

    උඹ කියන්නෙ ජෙප්පො ගැන නේද? :lol::lol::lol::lol:
  19. GuneBhai

    සිංහල බෞද්ධයින්ගේ අනාගත ඉරණම

    මහින්ද ඉන්න කාලෙ සිංහලයට මොකද උනේ කියපන්‍කො?
  20. GuneBhai

    කූරගල ගැටුම්

    දෙන්න වෙන එකෙක් ඉනන්වද? නොදන්න කමට අහන්නෙ?

    No contents