1. GuneBhai

    ඇල්ටෝ 800 සහ ඇල්ටෝ K10 ගන්න හදන අයට

    ඔිවා ලෝකෙ කොහෙත් ඔහොම තමා... කවුරැත් වැඩිය ඔිෆ් රෝඩ් පදින්නෙ නැහැ.
  2. GuneBhai

    ඇල්ටෝ 800 සහ ඇල්ටෝ K10 ගන්න හදන අයට

    නැහැ බන් ඉන්දියාවෙ මාර්කට් මැනුවල් තමා... ඉන්දියන් කාරයො තෙල් බින්දුවකටත් මැරෙනවා....
  3. GuneBhai

    Honda City 2003

    Honda city eka Indian/Thailand okema thiyenawa Honda Fit Aria kiyala eke JDM but made in Thailand gannawanan 1.5 cc CVT gea box eka ganin.....
  4. GuneBhai

    රනිලා කුජිත විය .

    කෝ අල්ලන්නෙ නැහැනේ... උ‍ට කේස් එක ඇදුනෙ ආන්ඩු පෙරලියට කලින් නේ? ඇයි බන් උට ඇමතිකමක් දුන්නෙ?
  5. GuneBhai

    රනිලා කුජිත විය .

    එතකොට නැව් ගිල්ල දත් දොස්තරට මොනවද දන්නෙ නැහැ කරන්න හිතාන ඉන්නෙ....
  6. GuneBhai

    19න් රනිල් හකුලා ගත් වගන්ති

    :yes::yes::yes::yes: පො*නයා උනත් උ අපේ නායකයා.....
  7. GuneBhai

    හොරෙක් අල්ලන්න උදව්

    බල්ලො 8ක් ඉන්නවා නන් එක්කො බල්ලො 8ම මරලා දාපන්... ඔහොම බල්ලො මොකටද? නැත්තන් උස්සලා තියෙන්නෙ බල්ලො හොදට අදුනන එකෙක්....
  8. GuneBhai

    අද පාර්ලිමේන්තුව අනාතයි

    ගුවන් තොටුපලෙන් ආදායම් එන්නෙ නැහැ තමා.. හැබැයි ඒක ආදායම් එන මට්ටමට ගන්න පුලුවන්... අනික නෙලුම් කුලුන කියන්නෙ මහපාරවල් වගේ ආදායම් උපයන දෙයක්ද? නික්න මෝඩ කතා කියන්න එපා..
  9. GuneBhai

    ව්‍යවස්ථා සංශෝධනය ගැන මොකද හිතන්නේ?

    ඉතින් ඒක තමා මහින්ද තමාගෙ හිතවතකුට දුන්න එකයි අවුල් ගියේ...
  10. GuneBhai

    අද පාර්ලිමේන්තුව අනාතයි

    එහෙනන් ගන්න කියපන්‍ බන් බලේ....
  11. GuneBhai

    අද පාර්ලිමේන්තුව අනාතයි

    ප්රතිශතය වැඩක් නැහැ. කීපදෙනකේ හරි එනවනේ හයිවේ එකේ්... දුකයි උඹලා මේ වගේ දෙයක් ගැන උනත් ගරහන එක.. හැබැයි යුද්දෙ යන වෙලෙත් ‍ඔිනි ‍ගොනෙකුට යුද්ධ කරන්න පුලුවන් කිව්ව රටක්නෙ මේක..
  12. GuneBhai

    අද පාර්ලිමේන්තුව අනාතයි

    :lol::lol::lol::lol::lol: ලක්ස 30-40 කින් දිනන්න පුලුවන්ද?
  13. GuneBhai

    ව්‍යවස්ථා සංශෝධනය ගැන මොකද හිතන්නේ?

    කවුද කියන්නෙ? :lol::lol::lol::lol:
  14. GuneBhai

    අද පාර්ලිමේන්තුව අනාතයි

    මරැ මොලේ.... කොලු මොලේ....
  15. GuneBhai

    අද පාර්ලිමේන්තුව අනාතයි

    කවුද බන් උට චන්දෙ දනේනෙ? උට දිනන්න පුලුවන් නන් ජනාධිපතිවරනෙට එන්න තිබ්බනෙ...
  16. GuneBhai

    අද පාර්ලිමේන්තුව අනාතයි

    අනේ බන්.. ඕක මට කියන්න එපා... හයිවේ එකේ බස්වල කොළඹට වැඩට එන ගාල්ලෙ, මීගමුවෙ මිනිස්සුන්ගෙන් අහපන්...
  17. GuneBhai

    ව්‍යවස්ථා සංශෝධනය ගැන මොකද හිතන්නේ?

    ඔිනි තරන් ඇමති වරැ පත් කරන එක අදාල නායකයාගෙ අයිතියක්. ඒකෙන් අච්චර පාඩු වෙනව මෙච්චර පාඩු වෙනව කියල කෑ ගහල වැඩක් නැහැ. ඒ කරන දේ හොද නැත්තන් නායකයව අයින් කරන එකයි ‍තියෙන්නෙ. නැතුව නීති දාලා ඔය වැඩ කරන්න බැහැ. ඒක ප්රජාතන්ත්ර විරෝධී. අනික ඔිනි කෙනෙකුව අගවිනිසුරැ කරන්නත් කාටවත් බැහැ. කවුරැත් එහෙම...
  18. GuneBhai

    අද පාර්ලිමේන්තුව අනාතයි

    19 සම්මත කර ගන්න ඔිනි රනිල් කැමති ඒවා දාලා විතරද? දැන් ආන්ඩු කරන්නෙ සන්ධානයක් නෙ. ඇයි රනිල්ට අනිත් උන් කියන දේත් අහලා 19 වෙනස් කරන්න බැරි? රනිල්ට ඔිනි දේ්වල්ම කර ගන්න නන් උ‍ට චන්දෙ ඉල්ලා පත්වෙන්න තිබ්බනෙ..? :lol::lol::lol:
  19. GuneBhai

    අද පාර්ලිමේන්තුව අනාතයි

    ඇයි බොල ණයට සල්ලි අරන් බිස්නස් එකක් පටන් ගන්නෙ නැද්ද? ඔය පාරවල් හැදුවට රට දියුණු වෙනවද කියල අහන පො*නයන්ටයි කියන්නෙ. හොදට හදපු පාරක ගිහින් ඉතුරැ කර ගන්න කාලය සල්ලි වලට සමාන වෙනව‍ා කියල තේරැන් ගනිල්ලා. ඊට පස්සෙ ඒ ඉතුරැ වෙන කාලය රටේ අදාල ජනගහනයෙන් වැඩි කරලා අාපහු අවුරැදු වලිනුත් වැඩි කරලා බලපල්ලා....
  20. GuneBhai

    ව්‍යවස්ථා සංශෝධනය ගැන මොකද හිතන්නේ?

    නරක පැත්තට හැමදාම යන්න බැහැ. මහින්දට උනා වගේ මිනිස්සු විරැද්ධ වෙනවා. අනික නරක පැත්තට කොච්චර ගියත් පාර්ලිමේන්තුවට බලය තියෙන්නෙ අවුරැදු 5ට විතරයි. මිනිස්සුන්ට පුලුවන් අවුරැදු 5ට සැරයක් හොද තීරණයක් ගන්න. බලය බෙදුනාම වෙන්නෙ කාට බලය දෙන්නද කියල මිනිස්සුන්ට හිතා ගන්න බැරිවෙන එක. ඊට පස්සෙ පාලකයන්...

    No contents