1. GuneBhai

    සිංහල බෞද්ධයින්ගේ අනාගත ඉරණම

    ඔවු ඔවු කොටවලා තෑගි ගන්න නේ..... :lol::lol::lol: අනේ මන්දා කොටන කන්ම බලන් ඉන්න උන්... ඔහොම හිටියොත් කොටලම යයි තමා.....
  2. GuneBhai

    සිංහල බෞද්ධයින්ගේ අනාගත ඉරණම

    ආ හරි.... මම බවුද්ධ නෙමේ.. දැන් හැපිද? :lol::lol::lol::lol:
  3. GuneBhai

    සිංහල බෞද්ධයින්ගේ අනාගත ඉරණම

    අනේ පලයන් බන්.. සැබෑ උවමනාව... උඹේ පිලිගැනීම් ඔිනි නෑ බන් මට... උඹ හොය හොය හිටහන් සැබෑ උවමනාව තියෙන එකෙක්.. හම්බ වෙයි... මට නන් උඹලගෙයි හම්බයන්ගෙයි ලොකු වෙනසක් පේ‍න්නෙත් නැහැ.... ආගමේ වෙනස ‍විතරයි... :lol::lol::lol::lol:
  4. GuneBhai

    සිංහල බෞද්ධයින්ගේ අනාගත ඉරණම

    ඔවු බන් මුන්ගෙ තියෙන්නෙ හෙන වර්ග වාදය.... මුන හිතන් ඉන්නෙ මුන් විතරයි හෙන බවුද්ධයො කියල... :lol::lol::lol::lol: මේ‍කෙ හම්බයොත් කුනු හොයන හින්ද කට වහන් ඉන්නවා....
  5. GuneBhai

    සිංහල බෞද්ධයින්ගේ අනාගත ඉරණම

    උඹලත් බුද්ධාගම ගැන හෙනට දන්නවනේ... :lol::lol::lol: නිකන් පලයන් බන් යන්න.... බලන් ගියාම උඹලා මුස්ලිම් උන්ට අන්තයිනෙ.. වර්ග වාදෙ ඉසේ ඉදන්....
  6. GuneBhai

    සිංහල බෞද්ධයින්ගේ අනාගත ඉරණම

    මහින්දයාට නන් වැන්දත් මොකෝ... ගරැ කරන්න ඔිනි උන්ට ගරැ කරන්න ඔිනි....
  7. GuneBhai

    සිංහල බෞද්ධයින්ගේ අනාගත ඉරණම

    :lol::lol::lol::lol: එහෙමවත් හිතාගනින්....
  8. GuneBhai

    සිංහල බෞද්ධයින්ගේ අනාගත ඉරණම

    ඔවු හරි..... සමස්තයක් විදියට කිව්වෙ.....
  9. GuneBhai

    සිංහල බෞද්ධයින්ගේ අනාගත ඉරණම

    පිලිගන්න බැරි මොනතරන් දේවල් නන් තියෙනවද ඔියි... අනික උඹ මොනා පිලිගත්තත් මට ඇති වැඩකුත් නැහැ... මම කරන්නෙ මට හරි කියල හිතෙන දේ... නැතුව ගොන්නු වගේ දක්කන කොට එහෙට මහෙට යන එක නෙමේ....
  10. GuneBhai

    සිංහල බෞද්ධයින්ගේ අනාගත ඉරණම

    දැන් කතොලිකයො නිසා ලන්කාවට වෙච්ච වැරැද්ද කියපන්කො මහින්දගෙ කාලෙ....
  11. GuneBhai

    සිංහල බෞද්ධයින්ගේ අනාගත ඉරණම

    ඇයි බන් මුලින්ම නිවන් දකින්නෙ කොහොමද කියල දන්නෙ නැතුව නොකා ‍නොබී හිටියෙ....
  12. GuneBhai

    සිංහල බෞද්ධයින්ගේ අනාගත ඉරණම

    කා අතිනුත් වැරදි වෙනවා.. බුදු හාමුදුරැවො අතිනුත් උනානෙ... හරි පාර හොයා ගන්නයි ඔිනි...
  13. GuneBhai

    සිංහල බෞද්ධයින්ගේ අනාගත ඉරණම

    තෙරැවන් සරණ යනවා කියන එක තේරැනා.. ඒක තමා මම කරන්නෙ... බුදු සරණ යන්නැතුව නිවන් දකින්නෙ කොහොමද? සග සරණ, ධර්මයෙ සරණ නැතුව නිවන් දකින්නෙ කොහොමද?
  14. GuneBhai

    සිංහල බෞද්ධයින්ගේ අනාගත ඉරණම

    උපතින් ‍ක‍තෝලික නිසා තමා එහෙම කි්ව්වෙ...
  15. GuneBhai

    සිංහල බෞද්ධයින්ගේ අනාගත ඉරණම

    ඔිනි මගුලක් හිතාගනින් බන්... මට මොකෝ....
  16. GuneBhai

    සිංහල බෞද්ධයින්ගේ අනාගත ඉරණම

    ආ එහෙනන් අවුලක් නැහැ...
  17. GuneBhai

    සිංහල බෞද්ධයින්ගේ අනාගත ඉරණම

    උපතින් කතෝලික. පෝල් වල වෙන ආගම් දාලා නැහැ. ‍ඇගොනොස්‍ටික් කියල වෙන්න ඇති තිබ්බෙ.

    No contents