සිංහල බෞද්ධයින්ගේ අනාගත ඉරණම

1 වෙන හානිය ආපහු හදන්න පුලුවන්. 2 වෙන එක ආයෙ හදන්න බැහැ.

:yes::yes:
අනික දැන් 1 වන හානිය වෙන එක නැවතිලාත් නැනේ.....කෙරෙනවා නේ.....කරන කෙනා විතරයි වෙනස් වෙලා තියෙන්නේ
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දැන් අවුරැදු 6 විතර ඉදන්.

    අනේ බොරු කියන්නේ නැතුව ඉදපන්. dead island එක්ක උබ මරාගත්ත මට මතකයි. කතිලික කියල. උබ මුස්ලිම් උන් වැඩි ෆෝම් එකෙක්ට ගියොත් කියයි උන මුස්ලිම් කියල :lol::lol:. මේ ලගදිත් පොල් එකක මොකද්ද වෙන ආගමක් දාලා තියනවා මම දැක්ක. :lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    2013 ඉඳන් අවුරුදු හයක් ගිහින් නෑනේ තවම :lol:
    තාවමත් බුදුහාමුදුරුවෝ ලංකාවට වැඩිය බව පිළිගන්නේ නැද්ද?

    නැහැ. ඒක පිලිගන්න තරන් පුරාවිද්‍යාත්මක සාක්කි නැහැ. අනික බුදු හාමුදුරැවො ලන්කාවට ආවද නැද්ද කියන එකනේ මට වැඩකුත් නැහැ.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    2013 ඉඳන් අවුරුදු හයක් ගිහින් නෑනේ තවම :lol:
    තාවමත් බුදුහාමුදුරුවෝ ලංකාවට වැඩිය බව පිළිගන්නේ නැද්ද?

    :lol::shocked::shocked:
    තෙරුවන් සරණ ගිහිනුත් නෑ නමුත් බෞද්ධයෙක්ලු, ලොල් ලොල්.
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    රනිල්, මංගල, චන්ද්‍රිකාව එළවන්න අවශ්‍යයි.........උන් තමයි දෙමළ ජාතිවාදයේ, ඇමරිකන් බ්‍රිතාන්‍යෙය් ගැති බවේ ඉත්තා....උන් කිව්වොත් සුද්දන්ගේ පුකත් ඉඹියි.......ඊට වඩා හොරා වුණත් මහින්ද හොඳයි

    ubalata penna thama mahinnda oya ratawal walata kelin hitiye ,
    wadpu wadilla nodanna wane

    ape rate wadima apanayana yawane amerikawatyi ,yuropetayi ,,,
    e deka 65% k withara wenawa
    apita anik adayama enne pitarata ina ayagen

    oaya ratwal thraha karagththhe na ban ,ehema unannan ape badu warjanya karanawa ,

    oya ratwal hodin thiya gaththoth ratta thama hoda ,china ape apanyna kala ,unnge hama labbama mehe ewanwa ,

    me gana tred ekk dannam

    rata haddana onenam ,shinhalyata adre nam hoda business ekk patan aran sinhala pul goda dapan
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඉතින් මාත් බවුද්ධ නෙ.....

    දැන් අවුරැදු 6 විතර ඉදන්.

    අනේ බොරු කියන්නේ නැතුව ඉදපන්. dead island එක්ක උබ මරාගත්ත මට මතකයි. කතිලික කියල. උබ මුස්ලිම් උන් වැඩි ෆෝම් එකෙක්ට ගියොත් කියයි උන මුස්ලිම් කියල :lol::lol:. මේ ලගදිත් පොල් එකක මොකද්ද වෙන ආගමක් දාලා තියනවා මම දැක්ක. :lol::lol:

    vfBm5dp.png

    http://www.elakiri.com/forum/showpost.php?p=15182100&postcount=41
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නැහැ. ඒක පිලිගන්න තරන් පුරාවිද්‍යාත්මක සාක්කි නැහැ. අනික බුදු හාමුදුරැවො ලන්කාවට ආවද නැද්ද කියන එකනේ මට වැඩකුත් නැහැ.

    උඹ නම් අමුතුම ජාතියේ බෞද්ධයෙක් :lol:

    තෙරුවන් සරණ යන්නෙත් නැහැල්ලු පන්සිල් රකින්නෙත් නැහැල්ලු හැබැයි බෞද්ධලු :lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    තෙරුවන් සරණ යන එක පන්සිල් රකින එක බුදුන් දේශනා කරපුව නෙවෙයි නම් වෙන මොනවද?:lol:

    ඔක්කොටම ඉස්සල්ල කියපන් උඹ බෞද්ධ කියල හිතාගෙන මොනවද කරන්නේ කියල? උඹ බෞද්ධකම කියල හිතන් ඉන්නේ මහින්ද පස්සේ යන එකද?

    බුදු හාමුදුරැවොම කියල තියෙනවා තමන්ට හිතෙන විදියට පිලිගන්න කියල. තෙරැවන් සරණ ගියා කියල, පන්සිල් රැක්ක කියල නිවන් දකින්න බැහැනෙ. අනික පන්සිල් රකින එක කොහොමත් කරන දෙයක්. ආයෙ අමුතුවෙන් ඕක කරන්න ඔිනි නැහැ මට.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඉතින් මාත් බවුද්ධ නෙ.....

    දැන් අවුරැදු 6 විතර ඉදන්.

    අනේ බොරු කියන්නේ නැතුව ඉදපන්. dead island එක්ක උබ මරාගත්ත මට මතකයි. කතිලික කියල. උබ මුස්ලිම් උන් වැඩි ෆෝම් එකෙක්ට ගියොත් කියයි උන මුස්ලිම් කියල :lol::lol:. මේ ලගදිත් පොල් එකක මොකද්ද වෙන ආගමක් දාලා තියනවා මම දැක්ක. :lol::lol:

    vfBm5dp.png

    http://www.elakiri.com/forum/showpost.php?p=15182100&postcount=41
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :lol::shocked::shocked:
    තෙරුවන් සරණ ගිහිනුත් නෑ නමුත් බෞද්ධයෙක්ලු, ලොල් ලොල්.

    තෙරැවන් සරණ යනවා කියන්නෙ ‍මොකක්ද? දන්නෙ නැති හින්ද අහන්නෙ?
     
    ubalata penna thama mahinnda oya ratawal walata kelin hitiye ,
    wadpu wadilla nodanna wane

    ape rate wadima apanayana yawane amerikawatyi ,yuropetayi ,,,
    e deka 65% k withara wenawa
    apita anik adayama enne pitarata ina ayagen

    oaya ratwal thraha karagththhe na ban ,ehema unannan ape badu warjanya karanawa ,

    oya ratwal hodin thiya gaththoth ratta thama hoda ,china ape apanyna kala ,unnge hama labbama mehe ewanwa ,

    me gana tred ekk dannam

    rata haddana onenam ,shinhalyata adre nam hoda business ekk patan aran sinhala pul goda dapan

    දාන මගුලක් සිංහලෙන් දාපන් බං....කියවන්න කම්මැලියි
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උඹ නම් අමුතුම ජාතියේ බෞද්ධයෙක් :lol:

    තෙරුවන් සරණ යන්නෙත් නැහැල්ලු පන්සිල් රකින්නෙත් නැහැල්ලු හැබැයි බෞද්ධලු :lol:

    මහින්ද බෞද්ද නිසා බෞද්ද :lol::lol::lol:
     
    ක්‍රිස්තියානි උන්ගේ එක එක ජාති තියෙනවා බන්....කතෝලික ඇන්ග්ලිකන්, යෙහෝවා විට්නස් ඔවා වෙනස් ලුනේ........ඇයි බන් ලන්දේසි කාරයෝ ලංකාව ආවාම කළේ කතෝලිකයින්ව මර්ධනය කරන එකනේ

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනේ බොරු කියන්නේ නැතුව ඉදපන්. dead island එක්ක උබ මරාගත්ත මට මතකයි. කතිලික කියල. උබ මුස්ලිම් උන් වැඩි ෆෝම් එකෙක්ට ගියොත් කියයි උන මුස්ලිම් කියල :lol::lol:. මේ ලගදිත් පොල් එකක මොකද්ද වෙන ආගමක් දාලා තියනවා මම දැක්ක. :lol::lol:

    උපතින් කතෝලික. පෝල් වල වෙන ආගම් දාලා නැහැ. ‍ඇගොනොස්‍ටික් කියල වෙන්න ඇති තිබ්බෙ.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    තෙරැවන් සරණ යනවා කියන්නෙ ‍මොකක්ද? දන්නෙ නැති හින්ද අහන්නෙ?

    බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නයේ සරණ යන එකටයි , ඒ සරණයේ පිහිටන එකටයි තෙරුවන් සරණ යනවා කියන්නේ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බුදු හාමුදුරැවොම කියල තියෙනවා තමන්ට හිතෙන විදියට පිලිගන්න කියල. තෙරැවන් සරණ ගියා කියල, පන්සිල් රැක්ක කියල නිවන් දකින්න බැහැනෙ. අනික පන්සිල් රකින එක කොහොමත් කරන දෙයක්. ආයෙ අමුතුවෙන් ඕක කරන්න ඔිනි නැහැ මට.

    තෙරුවන් සරණ යන්නේ නැතුව කෙනෙක් බෞද්ධයෙක් වෙන්නේ නෑ ඒක අංක 1ට වෙන්න ඕනේ දේ

    අනික උඹ තෙරුවන් සරණ යන්නේ නැත්තම් කොහොමද බුදුදහම පිළිපදිනවා කියන්නේ? ඒක කරන්නේ කොහොමද?

    අනික හිතෙන හිතෙන ඒවා පිළිගන්න අය බෞද්ධයෝ නෙවෙයි බුදු දහම පිළිගන්න අයයි බෞද්ධයෝ.....හිතෙන හිතෙන ඒවා පිළිගන්නවානම් ඒකට කැමති නමක් දාගන්න එත් බුදුදහම කියන්න එපා
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උපතින් කතෝලික. පෝල් වල වෙන ආගම් දාලා නැහැ. ‍ඇගොනොස්‍ටික් කියල වෙන්න ඇති තිබ්බෙ.

    :lol::lol: උබ ආගම පාවා දීපු එකෙක් නේ බන්. කොහොමද විශ්වාශ කරන්නේ. උබ බුද්දගමත් පවා දෙයි. රටේ මුස්ලිම් උන් වැඩි උනොත් :lol::lol: