I think I'm immature for my age :(

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම කසාද බැඳලා ලමයෙකුත් ඉදලත් මාත් ඔහොමයි බන්
    තාම කෑලෑශ් ඔෆ් කැලැන් ගහනව
    වයිෆ් කැන්ඩි කශ් ගහනව

    එන හැම ෆිල්ම් එකම බලනව
    ඒ මදිවට ෆොන් පිස්සු

    අනාගතෙ මොන හුට්ටක් වෙයිද දන්නෙ නැහැ

    Mage jathiye ekek. Apeth ohoma thama...
    Phone eken nam game gahanne na habai.:P
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,986
    4,556
    113
    marriage eke wunath...mul tika thamai athal...ita passe wife change wenawa.
    mata godak un kiyala badinna kalin hitapu gani newei kiyala bandata passe inne.
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,199
    754
    113
    කඩ්ඩ බැරි එකා;23470166 said:
    උබලට කොහොමත් පේනවනේ මම මේකෙ දාපු ත්‍රෙඩ් වලින්ම ඒක.
    මට මේක අද ඊයෙ ඉදන් දැනිච්ච දෙයක් නෙමේ එදා ඉදන්.

    මට හිතෙන විදියට මගේ වයසේ උන්ට වඩා අවුරුද 8ක විතර මානසිකව immature ගතියක් මගේ තියෙනව.

    වෙන උන්ට පට්ට ගෝල්ස් ටිකක් තියෙන්නේ.
    කසාදයක් බදින්න.
    ගෙයක් හදන්න.
    වාහනයක් ගන්න.
    හොදට ඉගෙන ගෙන හොද පිලිගත් ජොබක් කරන්න.

    ඒත් මම එහෙම නෑ බන්.

    මම එදා වේල හොයන් එදා කාල ඔය එක එක පිස්සු කෙල කෙල ඉන්න එකෙක්.

    කෙල්ලෙක් ගැන ආසාවක් නෑ.
    කසාදයක් බදින්න උවමනාවක් නෑ.
    හොදට ඉගෙන ගත්තෙ නෑ.
    ගෙයක් දොරක් මගේම කියල හදාගන්න උවමනාවක් නෑ.
    ගෙදර අය කියන කිසිම දෙයක් අහන්නෑ.
    පට්ට විදියට සල්ලි හොයන්න ඇම්මක් ඇත්තෙම නෑ. :dull:
    එක තැනක රස්සාවක් කරන්න බෑ. :rolleyes::yes:

    මම කරන්න හිතෙන්නේ මේව.

    ජිම් යන්න.
    ඇවිදින්න යන්න.
    බයික් වලට පට්ට ආසයි.
    බල්ලොන්ට හෙන ආසයි.
    මට වඩා බාල උනත් අවුලක් නෑ කොල්ලො එක්ක පිස්සු කෙලින්න.
    නිදා ගන්න.
    ටීවී සීරීස්, මූවීස් බලන්න.

    ඕව තමයි මම කරන්නේ. :nerd:

    දැන් ටික ටික නාකි වේගෙන එන්නේ. ඒත් තාම පොඩි එකා වගේ.

    වෙන මගේ වයසේ උන් ළමයි දෙක තුන කරේ ගහන් ඉන්නේ. මට නිසක් ඒව මැජික් වගේ. :rolleyes:

    උන් අහනව උබට මොකක්ද වෙලා තියෙන්නේ කියල. :yes: ගෙදරිනුත් බනිනව.

    අනේ මන්ද බන් මගේ මොලේ හැදෙන්නේ හෙන හෙමින්ද කොහෙද. :angry::dull::no::growl:

    ලොකුම අවුල දැන් මට කිසිම කන්ෆිඩන්ස් එකක් නෑ බන් පවුලක් උනත් ඒකේ රෙස්පොන්සිබිලිටීස් හරියට ඉටු කරන්න.

    මන් වගේ තව එකෙක්​
    :D:D:D
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,571
    66,841
    113
    marriage eke wunath...mul tika thamai athal...ita passe wife change wenawa.
    mata godak un kiyala badinna kalin hitapu gani newei kiyala bandata passe inne.

    Mage wede badapu unfe genuwa form karana eka:P as karakawala balanne
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    ohoma thamai ban hamoma.. oya lokuwata kasaada bandala lamai hadan inna unta owa kalaata passe thamai seen eka therenne. un nikan pattern ekata vage awurudu 25 vage venakota kellek hoyaagena passe kasaada bandala ithin seen eka karagena yanava.
    un race ekak duwanava ban, monaa karannada track ekata pannama ithin duwannama epai.

    ath ban keeyen ki denaada sathutin inne. anna aka hoyala balapan.. kasaada bandala geyak hadala lamai hitiya paliyata jeevithe sathutin saha lassanata gewenne naa. owa hamoma karannam vaale karana pirisak thamai vadipura inne..
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Machan godaak dura diga balanne nathuwa hugaak aya lamayi hadanawa. Hamoma karana nisa. Eith passe therum ganne. Hamoma karana dei karanne mokatada?
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    හරි උඹ වගේ එකෙක්ට දෙන්නම් උපදෙසක්. මම දන්නා ඔහොම එකෙක්ට මේ වගේම කරලා හරි ගියා. දැන් ඌ ප්‍රසිද්ධ හෝටලයක සිරා ෆන් ජොබක් කරනවා.

    අනිත් ඒවා ඔක්කොම අමතක කරලා මේ දේ කරපන්. ජීවිතේ සංකීර්ණ කරගන්න සීන් උඹට හරියන්නේ නැහැ මල්ලි.
    උඹට මම ගෝල්ස් දෙකක් දෙනවා. එකක් ගේමක් ඇත්තෙම නැහැ. කැමතියි කිව්වනේ ජිම් යන්න ජිම් ගිහින් එළකිරි සේ ඇඟ හදා ගනින්.

    දෙක තමයි පුළුවන් උපරිම ගේමක් දීල, internet එකේ බලල tutorials හොයාගෙන කොහොම හරි english හදා ගනින්. හොඳට ලියන්න කතාකරන්න. ඊට පස්සේ උඹට opportunities එයි ලෙසටම. මාස 6 උපරිම කැපවීමෙන් කරලා බලපන්.

    ඒ අතරේ නා ගන්නෙ නැතුව දැන් කරන ජොබ් එකත් කරගනින්.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    තව අමතක උනා කියන්න උඩ දෙක හරියට කරනකොට කෙල්ලොත් සෙට් වෙයි නිකන්ම. :P:P:P
     
    Last edited:

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    අපි මේ life එක fucked up කරගත්ත
    සෙට් එක එකතුවෙලා
    අලුත් thread එකක් ඇරියනම් හරි .
    ආයේ track එකට වැටෙන්න
    එකිනෙකාට උදව්කරගන්න තියෙන්නේ .
    මටනං තියෙන ලොකුම ප්‍රශ්නේ වැඩ කල්දාන එක . :dull::dull:

    උඹේ අදහසට මමත් එකඟයි. සාර්ථක මනුස්සයෙක් එක්ක කතා කරනවට වඩා අසාර්ථක මනුස්සයෙකුට වැරදුනු තැන් අහල ඒ තුලින් පාඩම් ඉගෙන ගන්න පුළුවන්. අන්න එතන ඉඳල කෙනෙකුට පුළුවන් වැරදුනු තැන් හදා ගන්න.

    :yes::yes::yes:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,914
    49,222
    113
    සේදවත්ත
    හත් ඉල්ලව්වේ මේක කියවද්දි මම දාපු ත්‍රෙඩක්ද කියල හිතුනා අඩෝ බය වෙන්න එපා තව කල්බ් එකට කස්ටිය ලොවෙත් ඉන්නවා