නිලධාරී සමුහයකට කියන්නෙ කල්ලියකට. උන් කල්ලයි එකට එකතු වෙලා රට විනාස නොකරයි කියන්න තියෙන සහතිකේ මොකක්ද? දේශපාලකයන්ට හරි හෝ වැරදි සමහර තීන්දු ගන්න බැහැ ජනතාවට උත්තර නොදී මොකද අන්තිමේදී උන්ට ජනතාවට ගාවට චන්දෙ ගන්න යන්න වෙනවා. නිලධාරීන්ට එහෙම ඔිනි නැහැ. අනික අලුත් පනතට අනුව නිලධාරී වැරදි පාරෙ...