ඕක තමා කියන්නෙ තීරණයක් ගන්න කොට හොදට හිතන්න කියලා.. මටත් මහින්ද කරපු දේවල් ගැන වැඩි පැහැදීමක් තිබ්බෙ නැහැ අන්තිම කාලෙ.. ඒත් 2005 පැරදිච්ච, 2010 පැරදිච්ච අපත දෙට් එක එකට ගොනු වෙද්දි මහින්දට දෙනව ඇර වෙන කරන්න දෙයක් තිබ්බෙ නැහැ.. හැබැයි අදත් ඒ ගත්ත තීරනෙ ගැන දුකක් නැහැ.... චන්දෙන් වත් රටට අහිතක්...