☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉන්නවා ඉන්නවා.. :P
    එනකං බලන් උන්නේ...
    එකම එක ක්‍රීම් ක්‍රැකර් එකක් දුන්නා මාලු පේස්ට් එකෙන් ජුන්ඩම ජුන්ඩක් ගාලා.. එච්චරමයි දුන්නේ.... :dull:

    පට්ට රසයි බං අයියේ... :(
    සාදු!!
    හොද වැඩේ බොට බඩජාරිකමට!:P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සාදු!!
    හොද වැඩේ බොට බඩජාරිකමට!:P

    :dull:
    මොනා කොරන්නෙයි ඉතිං.. හොරෙන්වත් කන්න බෑ නේ.. මම ගන්නවා කඩෙන් එකක්.
    ගෙනත් කනවා.. :dull:

    ඒක නම් පට්ටම රහයි බං අයියේ..... :growl::growl::growl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පෙරා විල්තෙර ඇහුව ද?

    කස්සගේ සින්දුව නම් ලොවෙත් නෑ හරිය... මම යනකොට කාර් එකේ රොමෑන්ටික් ඔපෙරා ඇල්බම් එකේ "රෑ අහසින්" සින්දුව රිපීට් අහ අහා ගියා. ඒකයි අයියාගේ වර්ශන් එකයි අහසයි පොලවයි වගේ නෙමෙයි. යුනිවර්ස් එකයි පොලවයි වගේ.. ඒකේ කස්ස සින්ග් කරන විදිය ලොවෙත් නෑ බං අයියේ..
    නැකතා කියන්නා හේ කෑගැස්සෙනවා... :love::love:
    ෆුල් ශෝ එක අද අහන්න ඕනේ. ඊයේ අතරමඟ රෙදි කඩ 03ක නැවැත්තුවා. ඇඳුම් ප්‍රශ්ණ.. :dull:
    9.30යි යනකොට ගෙදර.. මුරුගසං වැස්සේ ගියේ..
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මට.. අර කිඹුල මේඩ් ෆිශ් ඩිප් එකෙන් ටිකක් දෙන්න අරගෙන එන්න කිව්වේ හිස් මෙයින් එකක්..
    DSCF1544.jpg


    ඒත් මම අරගෙන එන්නම් කිව්වේ මෙයින් එකක්.
    astra_tub_250g.jpg


    ඇත්තටම අරගෙන ගියේ මෙයින් එකක්.. :baffled:
    303416113_928.jpg
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට.. අර කිඹුල මේඩ් ෆිශ් ඩිප් එකෙන් ටිකක් දෙන්න අරගෙන එන්න කිව්වේ හිස් මෙයින් එකක්..


    ඒත් මම අරගෙන එන්නම් කිව්වේ මෙයින් එකක්.


    ඇත්තටම අරගෙන ගියේ මෙයින් එකක්.. :baffled:
    නමත් මට නෙවෙයි ලැබුනේ අරයට යෝගට් කප් එකක් නේහ්!:rofl::rofl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නමත් මට නෙවෙයි ලැබුනේ අරයට යෝගට් කප් එකක් නේහ්!:rofl::rofl:

    මට දුන්නේ ක්‍රීම් ක්‍රැකර් එකක ගාපු ජුන්ඩක් විතරයි. මේක කෲර ලෝකයක් බං අයියේ.. :dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :frown:
    කඩෙං ගෙනත් කනවා...
    රිදෙයි එතකොට දෙන්නටම...:frown:
    කඩේ ඕවා නෑ....
    ඕක ජර්මන් රෙසිපියක්.
    ඕකට දාල තියනව රෝස්මරි,සේජ්,බේ ලීෆ්,ටැරගන්, බැසිල්,ඔරිගානෝ,............................

    රිදෙයි දැන්!:rofl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කඩේ ඕවා නෑ....
    ඕක ජර්මන් රෙසිපියක්.
    ඕකට දාල තියනව රෝස්මරි,සේජ්,බේ ලීෆ්,ටැරගන්, බැසිල්,ඔරිගානෝ,............................

    රිදෙයි දැන්!:rofl:

    :shocked:
    රෝස්මරි,සේජ්,බේ ලීෆ්,ටැරගන්, බැසිල්,ඔරිගානෝ :shocked:

    නෑ ඒක රහ නෑ. මෙලෝ රහක් නෑ... :frown:
    මෙලෝම රහක් නෑ.

    අර ෆුඩ් සිටියේ තියෙන චිකන් ස්ප්‍රෙඩ් එකක් ගෙනත් ගාං කනවා. මට ඕනැත්තේ නෑ ඔය ෆිශ් ඩිප්... :dull:

    ප.ලි. - මට රිදුනේ නැත.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked:
    රෝස්මරි,සේජ්,බේ ලීෆ්,ටැරගන්, බැසිල්,ඔරිගානෝ :shocked:

    නෑ ඒක රහ නෑ. මෙලෝ රහක් නෑ... :frown:
    මෙලෝම රහක් නෑ.

    අර ෆුඩ් සිටියේ තියෙන චිකන් ස්ප්‍රෙඩ් එකක් ගෙනත් ගාං කනවා. මට ඕනැත්තේ නෑ ඔය ෆිශ් ඩිප්... :dull:

    ප.ලි. - මට රිදුනේ නැත.
    සිදිලා..සමයං.....:rofl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සිදිලා..සමයං.....:rofl:

    :dull:
    කලපු කකුලුවායි අනිත් එකයි හොයන්නේ කොහොමෙයි?
    පෝයට කකුලුවෝ මස් දියකරනවා කියන කථාවේ ඇත්ත නැත්ත මොකද්ද අයියේ?
    :dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :dull:
    කලපු කකුලුවායි අනිත් එකයි හොයන්නේ කොහොමෙයි?
    පෝයට කකුලුවෝ මස් දියකරනවා කියන කථාවේ ඇත්ත නැත්ත මොකද්ද අයියේ?
    :dull:
    13 පෝය නෙවෙය නේ යකෝ......:dull:
    ඒව බොරු බං!
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    සිදිලා..සමයං.....:rofl:

    :dull:
    කලපු කකුලුවායි අනිත් එකයි හොයන්නේ කොහොමෙයි?
    පෝයට කකුලුවෝ මස් දියකරනවා කියන කථාවේ ඇත්ත නැත්ත මොකද්ද අයියේ?
    :dull:

    සමනල සීන්... :shocked:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    තැටිය හොයා ගනින්!

    කිබූලෝ මම අර භාණ්ඩේ ගත්තා.. ස්තූතියි ක්ඉයපු විස්තර වලට... :D උඹට කෝල් එකක් ගත්තා... රිසෙප්ශනිස්ට් ආන්සර් කරේ.. :lol:
     
    Status
    Not open for further replies.