ඔව් බං ගහේ තියන් කඩල ඉදවල මෙලෝ රහක් නෑ, පැනි රහ එන්න වැටෙන්න ඕන. ගෙඩියක් 100 නම් හෙණ අසාධාරණයිගල් සියඹල ගඩ ගුඩා ඩොන්කා තාම හරියට පැහිලා නෑ. තව සතියක් දෙකක් විතර පරක්කු වෙලා ගන්න. පකයලට ඉදෙනකම් බලන් ඉන්න බැරිකමට චරු ඒවා කඩලා
ඔව් බං ගහේ තියන් කඩල ඉදවල මෙලෝ රහක් නෑ, පැනි රහ එන්න වැටෙන්න ඕන. ගෙඩියක් 100 නම් හෙණ අසාධාරණයිගල් සියඹල ගඩ ගුඩා ඩොන්කා තාම හරියට පැහිලා නෑ. තව සතියක් දෙකක් විතර පරක්කු වෙලා ගන්න. පකයලට ඉදෙනකම් බලන් ඉන්න බැරිකමට චරු ඒවා කඩලා
හිට් වෙන්නෙ නැ බ්රෝ, උස්වත්ත ගැහුව එකක් මතකයි පොඩි කාලෙ පට්ට ඇඹුල්. ඒක වැඩි කල් දිව්වෙ නෑ. ඔය රහ හැමෝටම සෙට් නෑගඩුගුඩා taste එකමයි නේ.
ඇයි බන් ලංකාවේ ඇබුල් රස products ගහන් නැත්තේ, මම පට්ට ආසයි
ජුජුබ්ස් නෑ නේද ඇබුල් රස.
Mentos sour , center shock විතරයි දැකල තියෙන්නෙ.
Uswatte උන්ගෙ නෑ නේද මුකුත්
පලතුරු කඩවල්වල ගනන් බන්. ඔවා ගන්න ඕනේ පොලේ ගිහින්ඔව් බං ගහේ තියන් කඩල ඉදවල මෙලෝ රහක් නෑ, පැනි රහ එන්න වැටෙන්න ඕන. ගෙඩියක් 100 නම් හෙණ අසාධාරණයි
උඹේ අම්මා නම් මගෙන් හැමදාම Donka එක කනවා httpඅඩෝ ඩොන්කා දැන් නෑ නේද? ඉස්සර නම් තිඹිරිගස්යායේ පලතුරු මාර්කට් එකේ තියෙනවා![]()
ඒකෙ ඇටේ අයින් කරන්නෙ කොහොමද බන්,හැබැයි පට්ට උශ්ණයි, කටේ බිබිලි එනව හරියට සෙට් උනොත්. ගාල්ලෙ තනිපොල්ගහ පොරක් හිටිය ජූස් එකක් ගහන ඩොංග වලින්, පොර අර සුදු පාට කෑල්ලත් හූරල දානව. පට්ට රසයි ජූසර් නෑ අතින් හදල දෙන්නෙ. දැන් නම් මැරිලත් ඇති ඒ කාලෙත් 70ක විතර නානා කෙනෙක්,
පොර හූරනව පොඩි පිහියකින්, කොහොම අල්ලනවද දන්නෙ නෑ එකක් ගහන්න පොඩි වෙලාවක් යනව, බලන් ඉන්න ආතල්, අපිට ඕක ලිස්සන්නැතුව අල්ලන්න බෑනෙ. පොර අල්ලගෙන හූරල දානවඒකෙ ඇටේ අයින් කරන්නෙ කොහොමද බන්,
ඇට නැති වර්ගයක්ද නැත්තන්
Mama Gonapinuwalaඔව් මචන් උපන් ගම ගාල්ල. තාම අම්මල එහෙ හැබැයි 2011 ඉඳන් විසිට් විතරයිලංකාවට ආවත් ගෙදර යැවෙන්නෙ අඩුවෙන්, මේ පාර අවුරුද්දටත් යන්න බැරි උනා, ගහ මතක් වෙලා කෝල් කලා ගෙදරට රිලව් බැහැල සීන් එකක් වෙලා ගහ කපල අවුරුදු 5කට කලින්
ගෙඩියක් 100යි කිව්වම තාත්තට හීල්ලුනා.රිලව්සීන් එක දරුණුයි දැන් එහෙ
රු 100 එක ගෙඩියක්. කුරුණෑගල විල්බාව පාරට හැරෙන තැනයකෝ ගෙඩියක් සීයද බෑග් එක සීයද? මෙහෙ බැග් එකම සීයයි ගෙඩි 10 වගේ. පාරෙත් හැම තැනම තියෙනවා ගාල්ලෙ විතරයි තියෙන්නෙ. නුවර පාරෙ විකුනනවා අරුම පුදුම ඩොන්කා කියල![]()
![]()
![]()
සුපිරි පැත්ත, අපි වල බහින්න එනව ඉස්සර එහේ, කොල්ලො දෙතුන් දෙනෙක් හිටිය මහවේල්ල ලයින් එකෙයි සුනාමි ගම්මානෙයි (ඒකද මන්ද හරි නම) ඒ සැප ආයෙ එන්නෙ නෑ දැන් වයසයිMama Gonapinuwala
Ape gas nam thama tiyenawa, rilaw nam naha.. wawwlu kanawa.. gamey minissu wath donka kanne na
ගල්බනිස්ම කන්නෙ පළතුරකුත් කාපන් නැත්තම් @scurvy හැදේවි උඹට විටමින් සී නැතුවඅදත් තිබ්බා පාරෙ
Ow sunami gammane. Dan nam paththa tikak wenas. Town ekak wela highway entrance para haduwata passe.සුපිරි පැත්ත, අපි වල බහින්න එනව ඉස්සර එහේ, කොල්ලො දෙතුන් දෙනෙක් හිටිය මහවේල්ල ලයින් එකෙයි සුනාමි ගම්මානෙයි (ඒකද මන්ද හරි නම) ඒ සැප ආයෙ එන්නෙ නෑ දැන් වයසයි
කලින් හබරාදූවෙ පෝස්ට්මාස්ටර්ගෙ පුතා හිටිය එහෙ, ඌව ගන්න තමයි අපි එන්නෙ, සුනාමියට උන්ගෙ ගේ විතරක් නෙමෙයි ඉඩමම ගිහින්. නැන්දයි අයියයි අතුරුදන්. ඌ නම් දැන් මන් දැක්ක කැනඩා වල හිම ෆොටෝ දානව, ගිහින්ද නැද්ද දන්නෙ නෑ. කොල්ල හැබැයි මොරටු සිලෙක්ට් උනා පොන්නය චීත්තයක් හින්ද ගියෙ නෑ. අන්තිමට ප්රයිවට් කලේ. චීත්තෙ ඌව දාල ආමිකාරයෙක් එක්ක ගියා.Ow sunami gammane. Dan nam paththa tikak wenas. Town ekak wela highway entrance para haduwata passe.
අපරාදේ කොල්ලගේ chance එක.කලින් හබරාදූවෙ පෝස්ට්මාස්ටර්ගෙ පුතා හිටිය එහෙ, ඌව ගන්න තමයි අපි එන්නෙ, සුනාමියට උන්ගෙ ගේ විතරක් නෙමෙයි ඉඩමම ගිහින්. නැන්දයි අයියයි අතුරුදන්. ඌ නම් දැන් මන් දැක්ක කැනඩා වල හිම ෆොටෝ දානව, ගිහින්ද නැද්ද දන්නෙ නෑ. කොල්ල හැබැයි මොරටු සිලෙක්ට් උනා පොන්නය චීත්තයක් හින්ද ගියෙ නෑ. අන්තිමට ප්රයිවට් කලේ. චීත්තෙ ඌව දාල ආමිකාරයෙක් එක්ක ගියා.
ගොන් පකෙක් බං අපේ එකා. මුන AL කාලෙ සෙට් උනේ උන් කොහෙද ගිහින් ලේ වලින් ලියල ලියුමක් දෙන්නම යන්නෙ එක කැම්පස් එකට කියල නැත්තම් දෙන්නම යන්නෙ නෑ කියල. මූ කැරිම බ්රයිට. මූව මොරටු සිලෙක්ට් උන පාර කෙල්ලට ෆිසිකල් ආවෙ සබරගමුද කොහෙද. බලනකොට ආමි එකේ එකා මේකිට ඇන ඇන ඉඳල තියෙන්නෙ. කොහොම හරි දෙන්නම යන්නෙ නෑ කියල ගේම ඇද්ද ගෑනි. මූත් ගෙදරට හෙණ පොයියක් දීල සෙකන්ඩ්ශයි කරනව කිව්ව. කැම්පස් පටන් ගද්දි අර හුත්ති ආමි එකත් එක්ක පැනල ගිහින්. මූට බෝට්ටුවක් වත් දාගන්න පරක්කු වැඩී. ඒ ශොක් එකට මූ සෙකන්ඩ්ශයි කලෙත් නෑ. අන්තිමට SLIIT ද කොහෙද ගියා, ඌ එහෙ යද්දි මම අවුට් වෙන්නත් ලඟයි, අරූගෙ ජීවිතේම කෑව වේසි. කොල්ල පට්ට ලුක් ඉඳන් බන්. අරූ 40ක විතර නාකියෙක් බැඳපු එකක් ලොවෙත්.අපරාදේ කෙල්ලගේ chance එක.
Waga karana un wikunanne rs 40 ta 1kg eka yako , ub fb පලතුරු group balapanගාන ඇහුවා ගෙඩියක ආසාවට කන්න. රු 100 කීවා.
ඔයිට වඩා හොදයි ගල් බනිසක් කැවනම් හොදෛ හිතුමා