උබලා ඩොන්කා කාලා තියේද

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,282
    21,198
    113
    ගාන ඇහුවා ගෙඩියක ආසාවට කන්න. රු 100 කීවා.
    ඔයිට වඩා හොදයි ගල් බනිසක් කැවනම් හොදෛ හිතුමා
    යකෝ ගෙඩියක් සීයද බෑග් එක සීයද? මෙහෙ බැග් එකම සීයයි ගෙඩි 10 වගේ. පාරෙත් හැම තැනම තියෙනවා ගාල්ලෙ විතරයි තියෙන්නෙ. නුවර පාරෙ විකුනනවා අරුම පුදුම ඩොන්කා කියල :lol: :lol: :lol:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,201
    1
    101,013
    113
    34
    Kalutara
    සිවිලිම ගහන්න රීප්ප පටි ගෙනාවම ගිනිකුරු ලී නෑ කිව්වා තියෙන්නේ ඩොන්කා ලීය කිව්වා. අඩියක් රුපියල් 15යි.
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,882
    12,910
    113
    ගෙදර ගහක් තිබ්බ. තාම තියෙද මන්දා . වල බහින කාලෙ බොන්න සල්ලි හොයන්න ගෝනියක බඩුසෙට් එකත් එක්ක විකුනල තියේ. බෝතලේ පොඩි ගානක් ඒ කාලෙ නම්.

    හරි රහ එන්න වැටෙන ඒව කන්න ඕන. කැඩුවාම රහ මදි
    ------ Post added on Jul 21, 2024 at 1:41 PM
     

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    ගෙදර ගහක් තිබ්බ. තාම තියෙද මන්දා . වල බහින කාලෙ බොන්න සල්ලි හොයන්න ගෝනියක බඩුසෙට් එකත් එක්ක විකුනල තියේ. බෝතලේ පොඩි ගානක් ඒ කාලෙ නම්.

    හරි රහ එන්න වැටෙන ඒව කන්න ඕන. කැඩුවාම රහ මදි
    ------ Post added on Jul 21, 2024 at 1:41 PM
    Bosa ape gam palathey wage... Ape gas wala ewa geniyanna seenigamen enawa landmaster wala
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    santol-fruit.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    ගල් සියඹල ගඩ ගුඩා ඩොන්කා තාම හරියට පැහිලා නෑ. තව සතියක් දෙකක් විතර පරක්කු වෙලා ගන්න. පකයලට ඉදෙනකම් බලන් ඉන්න බැරිකමට චරු ඒවා කඩලා
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,882
    12,910
    113
    Bosa ape gam palathey wage... Ape gas wala ewa geniyanna seenigamen enawa landmaster wala
    ඔව් මචන් උපන් ගම ගාල්ල. තාම අම්මල එහෙ හැබැයි 2011 ඉඳන් විසිට් විතරයි :( ලංකාවට ආවත් ගෙදර යැවෙන්නෙ අඩුවෙන්, මේ පාර අවුරුද්දටත් යන්න බැරි උනා, ගහ මතක් වෙලා කෝල් කලා ගෙදරට රිලව් බැහැල සීන් එකක් වෙලා ගහ කපල අවුරුදු 5කට කලින් :( ගෙඩියක් 100යි කිව්වම තාත්තට හීල්ලුනා.රිලව්සීන් එක දරුණුයි දැන් එහෙ
     

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    ගඩුගුඩා taste එකමයි නේ.

    ඇයි බන් ලංකාවේ ඇබුල් රස products ගහන් නැත්තේ, මම පට්ට ආසයි
    ජුජුබ්ස් නෑ නේද ඇබුල් රස.
    Mentos sour , center shock විතරයි දැකල තියෙන්නෙ.
    Uswatte උන්ගෙ නෑ නේද මුකුත්