මහින්ද කියන්නෙ උ නියෝජනය කරන සමාජයේ ප්රතිරෑපය විතරයි. උඹලා මහින්දට බනින්නෙ. උඹලගෙ පවුල් වල උනුත් කේන්දර විස්වාස කරන, යන්තර මන්තර විස්වාස කරන, බුදු හාමුදුරැවන්ට අමතරව හින්දු දෙවි වරැ වදින, හතුරන්ට පොල් ගහන, දේවාල අස්සෙ රිංගන උන් නෙමේද?
උඹලා මහින්දට බනින විදියට උඹලගෙ පවුල් වල උන්ටත් බනිනවද...