1. GuneBhai

    ප්‍රභාකරන් හා රනිල් ගැන කරුණාගේ හෙළිදරව්

    කවුරැවත් උසාවියකින් ඔප්පු නොවෙනකන් හොරෙක් නෙවෙයි. අනික හොරා කෑවත් ඒක ඔප්පු උනේ නැත්තන් හොරා හොරා කියල වැඩක් නැහැනෙ. ඔය රනිල්ටත් බටලන්දෙ කේස් එකක් තිබ්බනේ ඒක ඔප්පු උන් නැති නිසා නෙ මිනිහා අදටත් ‍දේශපාලනේ කරන්න‍ෙ. කවුරැවත් උ‍ට මිනීමරැවා, කොල්ලො මරපු එකා කියන්න‍ෙ නැහැනෙ. කවුරැත් උට බනින්නෙ උ කරලා...
  2. GuneBhai

    ප්‍රභාකරන් හා රනිල් ගැන කරුණාගේ හෙළිදරව්

    හා හරි හරි. සිංහල මිනිහා ගැන කතා කලාම ජාතිවාදය. එතකොට මට කියපන් දෙමළ මිනිහා ගැන කතා කරන දෙමළ සන්ධානයෙි. මුස්ලිම් කොන්ග්රස් එකයි ගැන උඹෙ අදහස?
  3. GuneBhai

    ප්‍රභාකරන් හා රනිල් ගැන කරුණාගේ හෙළිදරව්

    කතා කරල වැඩක් නැහැ නෙමේ කතා කරන්න දෙයක් නැහැ. හො හො.... සුද්දන්ට සර් කියන්න නැහැලු හැබැයි ලන්කාවෙ ‍නොකරන පර වැඩ ඔක්කොම කරනවා පිටරට ගිහින්. ලන්කාවෙදි නන් ඒවා කොරන්නෙ නැහැ. ඇයි උගත්නෙ. :baffled::baffled:
  4. GuneBhai

    ප්‍රභාකරන් හා රනිල් ගැන කරුණාගේ හෙළිදරව්

    ඒ නිසා වෙන්න ඇති බුද්ධි අංශෙ පාවලා දුන්නෙ. නිකන් පලයන් බන් යන්න.
  5. GuneBhai

    ප්‍රභාකරන් හා රනිල් ගැන කරුණාගේ හෙළිදරව්

    ඔවු ඔවු ඉගෙන ගන්න කන් අරව මේවා ඉල්ලගෙන ආන්ඩුවෙන්, ඩිග්රිය ගත්තට පස්සෙ ඔලුව ලොකු වෙලා පිටරට යනවා සුද්දන්ට සර් සර් කියන්න.
  6. GuneBhai

    මහැදුරු සරා සද බැස යන සරසවිය හැර.........

    ගරු ගුරු ඇදුරුපාණෙනි, ඔබට සුවබර සහ නීරෝගී විශ්‍රාම දිවියක් ම වේවා! ඔබතුමාණන් හට යඨාලාභසංතුස්ඨිමත් සුබ ම සුබ උපන් දිනයක් ද වේවා!!!
  7. GuneBhai

    රනිල් ගේ තවත් ගොන් වැඩක්!

    ඔවු ඔවු..................
  8. GuneBhai

    රනිල් ගේ තවත් ගොන් වැඩක්!

    ela... mamath kapuna aye me sambanda wadeka yanne naha!
  9. GuneBhai

    රනිල් ගේ තවත් ගොන් වැඩක්!

    naha mahasonagen..................
  10. GuneBhai

    රනිල් ගේ තවත් ගොන් වැඩක්!

    katata wachana danna epa.. mama ohoma kiwwe naha...! :growl::growl:
  11. GuneBhai

    රනිල් ගේ තවත් ගොන් වැඩක්!

    විජයගෙ ඉදන් ධාතුසේන රජතුමාගෙ කාලය‍ වෙනකන් කාලය මූලිකව. ඒක සිද්ධ වෙච්ච ඔක්කොම ඇත්ත කියල පිලිගන්න බැහැ.
  12. GuneBhai

    රනිල් ගේ තවත් ගොන් වැඩක්!

    සායනයට උඹත් වරෙන්.. දැන් ටිකක් සද ‍මෝල් වෙලා ඉන්නෙ!
  13. GuneBhai

    රනිල් ගේ තවත් ගොන් වැඩක්!

    එහෙම තැනක් කියල. පුරාවිද්‍යාවෙන් තහවුරැ කරල නැති තැන් ඇරෙන්න අනිත් තැන් පිලිගන්නවා ඇත්ත කියල. මහාවන්සෙට කලින් ලංකා ව්ශ්ව විද්‍යාලෙ ඉතිහා‍ස සංග්රහය කියවල හිටහන්.
  14. GuneBhai

    රනිල් ගේ තවත් ගොන් වැඩක්!

    ඔවු ඒක හරි.
  15. GuneBhai

    රනිල් ගේ තවත් ගොන් වැඩක්!

    මහාවන්‍ස‍ය කියන දේ 100% හරි නෙමේ කියන එක. ඒකෙත් වැරදි තියනවා. ඒක මේ එක එක රජවරැන්ව පුම්බන්න ලියපු කතාවක්නෙ. මහාවන්සයට වඩා පිලිගැනීමක් තියෙනවා දීපවංශයට.
  16. GuneBhai

    රනිල් ගේ තවත් ගොන් වැඩක්!

    මහාවන්සය පිලිගත්තත් නැත්ත මේ රටේ ඉතිහාසේ බොරැ වෙනවද? අර ගල් කුලුණු වැව් දාගැබ් ටික බොරැ වෙනවද? නැහැනේ.
  17. GuneBhai

    රනිල් ගේ තවත් ගොන් වැඩක්!

    දන්නෙ නැහැ. එකුමගෙ පොතක් කියවල බලපන්.
  18. GuneBhai

    රනිල් ගේ තවත් ගොන් වැඩක්!

    ඇයි මන් බයිබලය පිලිගන්න ඔිනි?
  19. GuneBhai

    රනිල් ගේ තවත් ගොන් වැඩක්!

    මම කියන්නෙ අැත්ත කතාව. මම බවුද්ධ නෙමේ නිසා මධ්‍යස්තව ඉතිහාසෙ දිහා බලන්න පුලුවන්. මම කියන ඒවා වැරදි නන් පරණවිතාන මහත්තයත් වැරදි.

    No contents