1. GuneBhai

    රනිල් ගේ තවත් ගොන් වැඩක්!

    මම මොකක්ද කිව්වෙ? මහාවන්සයෙ තියෙන හැමදේම පිලිපන්න බැහැ කියල විතරයි. අනිත්ව උඹ අතින් දාපු කෑලි
  2. GuneBhai

    රනිල් ගේ තවත් ගොන් වැඩක්!

    :cool::cool::cool::cool::cool:
  3. GuneBhai

    රනිල් ගේ තවත් ගොන් වැඩක්!

    :lol::lol::lol::lol::lol::lol:
  4. GuneBhai

    රනිල් ගේ තවත් ගොන් වැඩක්!

    1) ඔවු. 2) නැහැ. බුද්ධාගම වාරි කර්මාන්තෙ එක්ක සම්බන්ධ නැහැ. ලන්ක‍ාවෙ මුල්ම වැව හැදුවෙ බුද්ධාගම හදුන්වා දෙන්නෙ හුගක් ඉස්සර 3) එහෙම කියන්න බැහැ. 99% වගේ ඉන්න ඇති. කොයිදේකත් 100% තියෙන්නෙ නැහැ. ඔවු බටහිර විතරක් නෙමේ ඉන්දියන්, චීන, මුස්ලිම් බලපෑම් නිසාත් කට්ටිය අාගම් වෙනස් කලා.
  5. GuneBhai

    රනිල් ගේ තවත් ගොන් වැඩක්!

    ඔවු බන් මම ඉස්රායෙලෙන් ආවේ.... මම යුදෙව්වෙක්... වැස්සකටවත් ඉස‍්කෙ‍ා්ලෙ ගිහින් නැහැනෙ.... එහෙන උනේ නැහැ කියල තියෙන්නෙ බයිබලයේ!
  6. GuneBhai

    රනිල් ගේ තවත් ගොන් වැඩක්!

    ඔවු ඔවු ඔය ජේසුගෙ අඩිපාරත් තියෙන්නේ! :lol::lol:
  7. GuneBhai

    රනිල් ගේ තවත් ගොන් වැඩක්!

    හූම්..... සුදුසු පුද්ගලයෝ එක්ක කතා කරන එක හොදයි ව‍ගේ අදාල සබ්ජෙක්ට් එක.
  8. GuneBhai

    රනිල් ගේ තවත් ගොන් වැඩක්!

    බුද්ධ ධර්මය හැලුවෙ ඒක අපිට ලැබිල අව්රැදු 2500 වඩා නැති නිසා.... මට ඉතිහාසෙ එක්ක අවුලක් නැහැ. සිංහලයා බිහි උනේ විජය ඇතුලු පිරිසගෙන් කියල පිලිගන්නෙ නැහැ. ඒක බොරැවක්. අනිත්වා පිලිගන්නවා.
  9. GuneBhai

    රනිල් ගේ තවත් ගොන් වැඩක්!

    ඒක තමා මාත් කියන්නේ.!
  10. GuneBhai

    රනිල් ගේ තවත් ගොන් වැඩක්!

    සිංහල මිනිස්සුන්ට තියෙන්නෙ වසර 2500 ඉතිහාසයක් නෙමේ එ්ක වැරදි. ඊ‍ට වඩා පරණ ඉතිහාසයක් තියෙන්නේ. ඒක තමා මහාවන්සය ලොකු කරගන්න එපා කියන්නේ.
  11. GuneBhai

    රනිල් ගේ තවත් ගොන් වැඩක්!

    නැහැ නැහැ මන් කිව්ව ‍එක වැරදියට තේරැන් අරන් තියෙන්නෙ... අර දිසාලෙක්ව ඇදල අරන් නෙ පටන් ගත්තෙ.!
  12. GuneBhai

    රනිල් ගේ තවත් ගොන් වැඩක්!

    අඩේ මේකෙ උන්ට වඩා හොදට ඉතිහාසෙ දන්නවා මම. මේක උන් තමා ඉතිහ‍ාසෙ දන්නෙ නැත්තෙ. ඒකනෙ අර බුදු හාමුදුරැවොත් ලන්කාවෙ උපන්නා කිව්වාම හුරේ දාපු උන් හිටියෙ!
  13. GuneBhai

    රනිල් ගේ තවත් ගොන් වැඩක්!

    නැහැ නැහැ මම කියන්නෙ මහා වන්සයේ තියෙන ඔක්කොම අැත්ත නෙමේ කියල. අර දිසාලා කතාව වගේ. අපි දන්නෙ නැහැනෙ. තාම තහවුරැ කරලා නැහැ ඒ කතාව.
  14. GuneBhai

    රනිල් ගේ තවත් ගොන් වැඩක්!

    ආ ගනන් ගන්න එපා බන් ආතල් එකට කියන්නෙ මේවා....
  15. GuneBhai

    රනිල් ගේ තවත් ගොන් වැඩක්!

    ආ ඔවු ඔවු දෙමලු ඒක පිලිගනී. නිකන් පලයන් බන් යන්න.
  16. GuneBhai

    රනිල් ගේ තවත් ගොන් වැඩක්!

    මහා වන්සය කියන්නෙ ඉතිහාස කතාවක් විතරයි ඉතිහාසෙ නෙමේ. අනික උඹ හිතනවාද බුද්ධාගම එන්න කලින් ලන්කාවෙ හිටපු උන් උඩ බලන් හිටියා කියල....
  17. GuneBhai

    රනිල් ගේ තවත් ගොන් වැඩක්!

    අපේ කුරැස්සේඩ් එක අද හෙට පටන් ගන්නවා. මුලින්ම එන්නෙ උඹලගෙ ගෙදරට.

    No contents