මහාවංශය දීපවංශය ථූපවංශය කියන්නෙ කතාන්දර. ඒවායේ තියෙන ඒවා එකපාර පිලිගන්නෙ නැහැ. තහවුරැ උනාට පස්සෙ පිලිගන්නෙ. විශේශෙන්ම මහානාම හාමුරැවන්ට කලින් අවුරැදු 500 ඒවා පිලිගන්නෙ නැහැ තහවුරැ වෙනකන්. මහාවංශය දීපවංශය ථූපවංශය වගේ වංශ කතාවලින් අපිට පුලුවන් ඉතිහාසෙ ගැන දල අවබෝධයක් ලබා ගන්න විතරයි.
ඔය...