ඔලුවක් තියෙන මනුස්සයෙක්ට මෙතන චන්ද ක්‍රමේ ප්‍රශ්නෙකට වඩා පක්ෂවල විනය ගැන ප්‍රශ්නයක් තියෙනව කියන එක පේනව . චන්ද ක්‍රමේ වෙනස් කලා කියල හතර මහ නිධානෙ පහල වෙනව කියලද හිතාගෙන ඉන්නෙ? සමානුපාතික චන්ද ක්‍රමය වඩාත් ප්‍රජාතන්‍රවාදි මැතිවරන ක්‍රමයක්! චන්ද ක්‍රමේ එක පාර වෙනස් කරන්න බැරි බව දැන දැන ඒක...