මේ වෙනකම් කලේ හැමෝම එකම දේ ..ආපු හැම ආණ්ඩුවක්ම රට kawa ...විනාස කලා ...හොරකම කලා ..එකේවත් රටට ආදරේ නැහැ ..තමන්ගේ මල්ල පුරවා ගන්නවා මිසක් ..අසු ගණන් වල මැරකමට දුෂණයට තිත කියල චන්ද්‍රික ගේනවා මොකද උනේ ...? ඊට පස්සේ රනිල් ආවා ..වැඩක් උනාද ? ඊටත් පස්සේ මහින්ද ආවා ? එත් අපි බලාපොරොතු දේවල් සිද්ද උනාද ? හැබයි යුද්දේ නතර කල..ඒක අපි පිලි ගන්න ඕනි..එත් ඊට පස්සේ මොකද උනේ යුද්දේ නාමෙන් මිනිසුන්ගේ අදික විදියට tax ගැහුවා ..හොරකම වංචාව උනා ..ඊටත් පස්සේ අවා යහපාලනය ...මොනවද කිඋවේ ?හොරුන් අල්ලනවා කිඋව ...එත් උනාද ...අන්තිමට වෙන්නේ මිනිස්සු ගොනා වෙන එක විතරයි...මේ රටේ මිනිස්සු වෙනස් කරන්න ඕනි
හැබැයි මහින්ද එපා. ඒ වගේම මොන පක්ෂ බලේට ආවත් කමක් නැහැ කියන එක ගැන නම් දෙපාරක් හිතන්න වෙනවා, මොකද ප්‍රධාන පක්ෂ තුන (එජාපය, සන්ධාන ගතවූ ශ්‍රීලනිප සහ ජවීපෙ) තුනෙන්ම මහජාතිය ගැන නම් සාධාරණයක් බලාපොරොත්තු වෙන්න බැහැ.

moda adahasak wenna puluwan..
..Aniwa Parliment illana unta margin eka denna ona ..aduma AL wath pass wenna ona kiyala.. eth itihn me inna un boru certificate hada ganee..
ehema nowenna.. widiyak thibuna nam ela.. 
