පැටියා;18149395 said:IPhone wala koheda ban sapphire glass? Mata kiyapan 1 shatter proof phone 1?
Uba lokuwata kiwwa neda Sony gana? Xperia z eke gorilla glass tiyanawada?
Owa okkoma rata baila ban![]()
http://xgearlive.com/iphone-5-5s-screen-protector-krystal-sapphire/
ඌට Sony එක ගන්න කිව්වේ HTC එකත් එක්ක බලනකොටයි. මොකද එකේ build quality එක හොදයි ,cam එක හොදයි, features වැඩියි. phone එකක් කියන්නේ glass එකම නෙවෙයි.
අනික Xperia Z එක dust proof, water resistant, Shatter proof glass එකක් තියෙනවා එතකොට durability එක හොදයි තරමක් දුරට.
Phone එකක් කියන්නේ glass, cpu,gpu, durability, quality, warranty, agent, software update, ui, features මේවා සෑහෙන්න බලන්න ගන්න ඕන දෙයක්. එළියේ වගේ වැඩ කරන එකෙක්ට අඩු durable phone එකක් හොද නෑ, නමුත් ඇතුලේ වගේ ඉන්න එකෙක්ට (ස්කර්වියා වගේ) durability එක ප්‍රශ්ණයක් නෑ. සමහරුන්ට durability එක වැඩක් නෑ , quality එක ලොකුවට ඕනේ නෑ උන්ට ඕනේ budget එක ඇතුලත හොද features ගොඩක්. මම උඩ cons දැම්මේ එක පිරිසකට විතරක් නෙවෙයි.


පැටියා;18149488 said:උඹ කිවුවෙ Screen Protector එකක් ගැනද? එල.
Iphone වලත් එන්නෙ Gorilla Glass ම තමා.
Sony කියපු ගමං ගොරිල්ලා නැතත් durable නේද බං? ඕක ලෙඩක්![]()
combination එක බලපන් එකක් ගැනම අවදානය් යොමු කරන්නේ නැතුව.
මම කලින් කිව්වා වගේ මම මේකේ cons දැම්මේ එක පිරිසකට විතරක් නෙවෙයි. review එකක් කරනකොට pros/cons දෙකම දාන්න ඕනේ මොකද සමහර මිනිස්සුන්ට සමහර features ඕනේ නමුත් මෙතන තියෙන්නේ පට්ට biased review එකක්.
උඹ මොන ලෝකෙද ඉන්නෙ. ඔය කියන විදියට snapdragon දැන් ඉස්සරහින් නෙමෙයි ඉන්නෙ. බයිලා නැතුව කෙලින්ම වෙනස්කම් ටික කියන්නම්.
1.චිප් දෙකේම build quality එක සමානයි.
2. performance ගත්තම මුලින් snapdragon ඉස්සරහින් හිටියට දැන් Mediatek හොඳයි
3. snapdragon එක කාලයක් යද්දි slow වෙනව. ඒත් Mediatek වල එහෙම වෙන්නෙ නැහැ.
4.snapdragon හුඟක් රත්වෙනව. Mediatek අලුත් චිප් රත්වෙනව අඩුයි
Mediatek අඩුපාඩුවකට තියෙන්නෙ source code කරල නැති එක විතරයි. ඒවුනාට roms තියෙනව.
උඹ ඔය කියන කතා අදාල වෙන්නෙ MTK 6582 ට කලින් ෆෝන් වලට
උඹ මේක පිලිගන්නෙ නැති බව දන්නව. පෝස්ට් එක දැම්මෙ වෙන උන්ට බලන්න
ලෝකෙ හොඳම ෆෝන් හදන්නෙ මයික්‍රොමැක්ස්ලු මම එලකිරියෙන් දැනගත්තෙ
![]()

.:- Wikipediaවෙනස එන්නේ quality, durability එකෙන් ගොඩක්ම.
උබ තර්ක කරලා උබේ phone එක 100% හොදයි කියන්න හදයි නමුත් ඇත්ත ඒක නෙවෙයි මචන්. phones වල pros/cons දෙකක් තියෙනවා, ඕනම phone එකක් ගන්න කොට ඒ දෙක සමබරව පෙන්වන්න ඕනේ නමුත් උබේ මේ reviews එකේ pros විතරයි තියෙන්නේ ඒකයි මම cons පැත්ත දැම්මේ.
Out වෙලා මාස ගානක් යනකොට Price බහින්නේ ඇයි?
අහලවත් නැති කොම්පැනියන් නේ, ඕක ජරාවක්
මචං වෙනස ගොඩක්ම එන්නේ quality, durability වලින් නම් ඔය තර්කය OnePlus One වලට ගැලපෙනවද?
Out වෙලා මාස ගානක් යනකොට Price බහින්නේ ඇයි? ඔයාගෙම තර්කය අනුව මාස ගානකින් quality, durability අඩු වෙන්න ඕන. ඒ කියන්නේ Samsung GS4 එක out වෙච්ච ගමන් 110000 විතර උනා. දැන් ඒ ගානෙන් 60% විතර. එතකොට quality, durability 60% අඩු වෙලාද?
100% හොඳ Phones ලෝකේ කොහෙවත් නෑ. (සමහර විට ඇපල් කාරය නම් එහෙම හිතාගෙන ඇති). අනික කොහොමත් Chinese Phones ගන්න එකේ අරමුණ වෙන්න ඕන කාටහරි පෙන්නල "උඹේ එකට වැඩිය මගේ එක හොඳයි" කියන එක නෙවෙයි. (මේ attitude එක හදල තියෙන්නෙත් කොම්පැනි වලින්ම තමයි. Phone එකක් කියන්නේ පාවිච්චි කරල අහක දාන භාණ්ඩයක් මිස ස්වර්ණාභරණයක් නෙමෙයි.)
ප්‍රධාන අරමුණ වෙන්න ඕන ලොකු කොම්පැනි මාෆියාව නැති කරන එක. ඒ වැඩේ කරගත්තට පස්සෙ සමහර විට උන්ගේ රැස් බැහැල මේ මුදල් විනාසය අඩු කර ගන්න පුළුවන්. නැත්තම් හිතල බලන්න Samsung කාරයට ලංකාවෙන් අවුරුද්දකට කීයක් යනව ඇද්ද කියල.
ඕන phone එකක cons කියන්න පුළුවන් නමුත් stereotype කරල cons කියන එක වැරදියි. මම ගත්ත Phone එකේ cons තමයි - Display එක ලොකුයි, Open Source නෑ, තව කැමරාව light වලට adjust වෙන එකේ අඩුපාඩුවක් තියනව කියල reviews වල තිබ්බ, Gorilla Glass 1 තියෙන්නේ, පෙනුම එච්චර ලස්සන නෑ, කෑලි ගෙන්නන්න වෙනවා, TRC එකටයි Custom එකටයි පොලු තියන්න වෙනවා, අහු උනෝත් TAX වදිනවා ඔයවගේ කියන්න පුළුවන්. නමුත් stereotype කරල කියනවනම් මෙච්චරයි කියන්න තියෙන්නේ; "ගාන 25 නේ, චයිනීස් නේ, අහලවත් නැති කොම්පැනියන් නේ, ඕක ජරාවක්. Samsung ගනින්, Sony ගනින්, අරක ගනින්, මේක ගනින්... ඒවා හදල තියෙන්නේ චීනේ Area 51 වගේ තැනක ඉඳල පිටසක්වල ජීවීන්..! උන් දවස ගානේ පොළවට බැහල ඒවා හදල යනවා. අනික්වා හදන්නේ නිකම්ම නිකම් චීන්නු."

පැටියා;18149311 said:Elephone wade anagena inne cm12, miui, flyme wage os officially release karanawa kiyala. Source natuwa owa karanna puluwan weda newei.
unge phone walin 20% k withara enne defeated ewwa.
mic weda na. display color awul yanawa. eka eka jathiye leda kotiyai 
tempered glass 3 ෆෝන් 30+ කියල කවුද කියන්නෙ?Xiaomi එකේ Redmi Note, Mi 3 වල විතරයි gorilla glass 3 තියෙන්නේ නමුත් ඒවා 30+
Meizu එකේ නම් m1 note,m1,MX4 Pro,MX4 නමුත් ඒවා ගොඩක් ගණන්
එතකොට 25ට හොද durability එකක් තියෙන එකක් ගන්න බෑ. ඒක නිසා සාමාන්‍යයෙන් ගත්තොත් chinese phones හොද නෑ මම කිව්වා වගේ durability එකට. ගන්නවා නම් durability එක හොද එකක් ගන්න ඕනේ එතකොට phone එක ගණන්. උදාහරණයට MX4 Pro එක ඩොලර් 400+ ,MX4 එක ඩොලර් 355 ,m1 එක ඩොලර් 250. හැමෝම එක වගේ නෑ වගේ chinese වලත් durable phones තියෙනවා m1,MX4 Pro,MX4 වගේ නමුත් build quality බාලයි ටිකක්.
tempered glass වල touch එක ඒ තරම් හොද නෑ, අනික ඒක හදලා තියෙන්නේ shatter proof වෙන්නයි ඒකයි gorilla දාන්නේ.එහෙම නැත්නම් krystal sapphire දාන්න ඕනේ නමුත් ඒක තියෙන්නේ iPhone වලට විතරයි.
අවුරුදු 5 ක් නෙවෙයි මම කියන්නේ අවුරුදු 2ක් + build quality + durability.
මේ ඔක්කොම සැලකුවාම chinese phones (and indian phones) ගන්න එපා නමුත් budget එක අඩු නම්, phone එක මල වගේ තියාගන්නවා නම් එහෙනම් ප්‍රශ්ණයක් නෑ.
මම කිව්වේ නෑ උබේ phone එක නරකයි කියලා. මම පෙන්වලා දුන්නේ ඕකේ cons පැත්තයි. එතකොට මේක phone එකක් ගන්න එකෙක්ට වැදගත් වෙයි.
samsung phones ගණන් marketing,ads නිසාම නෙවෙයි, උන් research කරනවා. Exynos කියන්නේ උන්ගේ SoCs එකක්.
ඕනතරම් ෆෝන් අඩුවට එනව
m1 note 25i
coolpad,Vivo ගැන අහලවත් තියෙනවද?
උඹට අනුන්ගෙ බඩුමුට්ටුවල cons පෙන්නන්න අයිතියක් නැහැ.වෙනස එන්නේ quality, durability එකෙන් ගොඩක්ම.
උබ තර්ක කරලා උබේ phone එක 100% හොදයි කියන්න හදයි නමුත් ඇත්ත ඒක නෙවෙයි මචන්. phones වල pros/cons දෙකක් තියෙනවා, ඕනම phone එකක් ගන්න කොට ඒ දෙක සමබරව පෙන්වන්න ඕනේ නමුත් උබේ මේ reviews එකේ pros විතරයි තියෙන්නේ ඒකයි මම cons පැත්ත දැම්මේ.
තමන්ගෙ සීමාවෙ ඉඳපන්