Fast & Furious 7 බැලුවෙමි

linkinpark_lk

Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    38
    Dreams
    කරැමයක් බං
    ගිය ඉරිද සැවෝයි 6.30 ඒක බලන්න ගියා.හවුස් ෆුල්.10 ඒකට ගියා ඒ්කෙත් නෝ ටිකට්ස්.පස්සෙ ඒම් සී ගියා ඒ් හිටං සන්ඩෙ වහල.පස්සෙ ලිබර්ටි ගියා ලයිට් ඒ්කත් හවුස් ෆුල්
    කලම කිරිල ඉන්නෙ
    වලකට බැස්සොත් ගෙම්බෙක්
    අන්තිමට ඩව් ගිහිං බීල ගෙදර ගියා
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    බලන්නම වටිනවා තමා සිරාවට කමෙන්ට් වලින්ම
    තේරුනා පට්ට කියලා ඒත් 1 ඉඳන්ම මේ වෙනකන් ඒපා නොවෙන
    එකම ෆිම්ල් සෙට් එක මට නම් පොඩි තැනක් වත් කම්මැලි නෑ පට්ට :P

    ඒත් එකෙක් මලා පොඩි කාලේ ඉඳන් ආදරේ කරපු ඒකට නම් පට්ටම
    දුකයි කතා සෙට් එකත් හැම අවුරුද්දෙම එනකන්පට්ට ආසවෙන් බලන්
    ඉන්නේ ඒත් ආයිත් ඒකත් එහෙම නෑ ඔක්කොටම දුක තමා ඉතින් :(
     

    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    mata nam etisalat eken VIP 2k labuna.. sunday 4.30show eka thama baluwe ban :P:P:P:P

    IMG_20150405_155159_zpsml8vlk4v.jpg
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Paul walker's death may be the best thing happened to this franchise..it boosted up this crappy series of films and apparently sold a shitload of tickets.
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    යකෝ දෙමල ෆිල්ම් එකක් බැලුවා වගේ..... බොරු ලෝකයක්. වෝකර් අයියව සීන් එකෙන් අයින් කරන ටික විතරයි හොඳ. මට නන් දෙපාරක් බලන්න හිතෙන්නෙ නෑ
     

    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    කොහොමද වේශියේ එහෙම ටිකට් හම්බවෙන්නේ කීපියව්කෝ :growl:

    godak loku than wala yaluwo innawa ban. ungen mata hamba wenawa samaharak beach party walata mama yanneth nahe.. dan kohmath bahe duwa labuna ne :):):). nathnam mamai wife thama yanne.. mary kala kiyala api ganna fun nathi wela nahe ban :no::no::no:
     
    Last edited:

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    oya mage agili nemei ponnayo.. math ekka giya anith kukulage :lol::lol::lol::lol: mama uta tkts alla ganna kiyala pic eka gaththe. ethana senaga wadi nisa pics gannakota age wadinawa bola...

    monawada labune kiyala ahuwa neda? ube ammawa thama labune :lol::lol:

    uba naagaththa machan reply eken :rofl: :rofl: :rofl: :rofl:
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    oya mage agili nemei ponnayo.. math ekka giya anith kukulage :lol::lol::lol::lol: mama uta tkts alla ganna kiyala pic eka gaththe. ethana senaga wadi nisa pics gannakota age wadinawa bola...

    monawada labune kiyala ahuwa neda? ube ammawa thama labune :lol::lol:

    me macho 4.30 ,7 and 10 neda ban oka thiyenne savoy eke?
    lite eke 3D da ban? hawasa yana eka thama seen eka