මේක ඇත්ත..උබලා නෙමේ හොද බඩු කන්නේ අපි.ලංකාවේ සල්ලි වලින් රුපියල් පහළොස්දාහක් විතර වෙනවා මෙහෙ ලංකාවෙන් ගෙනාපු හොද ටොම්බ කකුළුවෙක්.ඉස්සොත් එහෙම තමා..


අපිට කොහෙන්ද පූසො හොද කකුලුවො....

කකුලුවෙක් ගෙනත් අඩු ගලවල පැත්තක තියල මැද කෑල්ල 4ට කපලා මෙන්න මේව දාල පැය 2ක් මැරිනේට් කරල ස්ටීම් කරපං
ලුණු,ලයිට් සෝයා සෝස්,ටෙරියකි සෝස්, ඔයිස්ටර් සෝස්, ගම්මිරිස්, සාදික්කා, කුරුදු කුඩු, සුදුළූණු පේස්ට්.
ස්ටීම් කරපු කකුළුවා ගේ මස ගලවලා බාස්මතී රයිස් එකක් දාපං කැරට්,ලීක්ස්,ළූණු කොළ සහ බිත්තර දාල. සීනි ටිකක් දාපං බතට......
ඉතිරි කඛුළු අඩු ටික පස්සට හදන්න ෆ්රීසරේ දාල ඔය බත විතරක් සෝයා සේස් එක්ක කාලා බලපං......
බලලා මට කියපං රස...
මම ජීවිතේ කාපු රස ම බත් වලින් එකක් ඕක
ලංකාවේ සල්ලි වලින් රුපියල් පහළොස්දාහක් විතර වෙනවා මෙහෙ ලංකාවෙන් ගෙනාපු හොද ටොම්බ කකුළුවෙක්.ඉස්සොත් එහෙම තමා..


එලස්..මම හදලා බලන්නම් මචෝ.+10






